2014 Sep 05 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම නැති වෙලේ මන් ඉල්ලපු සින්දු දුන්න නම් බොහොම වැරදි
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    සින්හලයට ගූ ගියා නේද මම ෆේක් එක මෙතන ලියනවා කිව්වම???:lol::lol::lol: ඔහොම තමා උපරිම වේදනාව.. :rofl: කුරු කුරු ගාන්න රිදිලා!!! බය නොවී හිටු. මම ෆේක් එක කාටවත් කියන්නේ නෑ.;)

    kiyanna apita fake thiyenna epei lol eka ID ekakin wath issara wage EK enne na, thawa fake walin enna wela thiyenne katada halo :rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar96296_19.gif
    avatar1315_7.gif

    මේ මොකක්ද බොල ?:confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේ නිහඬ බව බිදින්න
    තව මොනවා හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී
    මා දිහා දැන් බලන්න..
    ඔබ මගේමයි කියන්න
    මට අයිති නැත සිතන්න ..//
    ඔබ පතා තැවෙන්න
    මට සුසුම් නෑ හෙලන්න..
    මේ නිහඬ බව බිදින්න...
    දැන් ලගයි තරු නැගෙන්න
    තව වරක් මා සිබින්න ..//
    මට ආදරේ ඇයි..
    එක වරක් කියන්න
    මේ නිහඬ බව බිදින්න...
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    :yes::yes:
    මේ නිහඬ බව බිදින්න
    තව මොනවා හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී
    මා දිහා දැන් බලන්න..
    ඔබ මගේමයි කියන්න
    මට අයිති නැත සිතන්න ..//
    ඔබ පතා තැවෙන්න
    මට සුසුම් නෑ හෙලන්න..
    මේ නිහඬ බව බිදින්න...
    දැන් ලගයි තරු නැගෙන්න
    තව වරක් මා සිබින්න ..//
    මට ආදරේ ඇයි..
    එක වරක් කියන්න
    මේ නිහඬ බව බිදින්න...