2015 චන්දය ගැන ලස්සන අදහසක්...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මමත් අදහසක් දාන්නම්....

ඔන්න ඔය විදිහට, අපි හිතන්න පුරුදු වෙන්න වෙයි ඉස්සරහට. අපි විතරක් නෙවේ හැමෝම....
උතුර දෙමළ - නැගෙනහිර මුස්ලිම්
කියන මානසිකත්වයෙන් මිදිලා ලංකාව කිවුවම කොහෙත් එකයි කියන තැනට එන්න ඕනේ!
 
Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    මමත් අදහසක් දාන්නම්....

    ඔන්න ඔය විදිහට, අපි හිතන්න පුරුදු වෙන්න වෙයි ඉස්සරහට. අපි විතරක් නෙවේ හැමෝම....
    උතුර දෙමළ - නැගෙනහිර මුස්ලිම්
    කියන මානසිකත්වයෙන් මිදිලා ලංකාව කිවුවම කොහෙත් එකයි කියන තැනට එන්න ඕනේ!

    ehema unoth hondai ban. habai ehema wenna strong leadership ekak thiyenna onne. man danna tamil unta onne wenawa ratak. tamil ayata wenama ratak na ne machan. un hadanne kohenhari kaalak kadagena eka hada ganna. tamilnadu karaganna ba. canadath ba. ekama possibility eka sri lankawa.

    muslim ayata machan anik religions kiyanne waha/haram. ehema minissuth ekka innawa kiyana ekath unge religion eke hatiyata haram. ungema law ekak thiyenath onne owa thamai unta onne.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව

    කොරලේ මහත්තයා මට කියන්න බලන්න නිල් පාටින් පෙන්වල තියෙන එක දිස්ත්‍රික්කයක් හරි 100% ක්ම ඡන්ද මහින්ද මහත්තයට ලැබිලා තියෙනවද කියලා. මෙ සිතියම පාට කරලා තියෙන විදිහ වැරදියි කොරලේ මහත්තයෝ.. හරි නම් මෙක තනිකරම නිල් හො තනිකරම කහ පාට නොවී චන්ද ලැබිලා තියෙන ප්‍රතිශතයන් අනුව වර්ණ සංයොජනය විය යුතුයි. එහෙම නේද?

    කොරලේ මහත්තයා මට කියන්න බලන්න නිල් පාටින් පෙන්වල
    තියෙන එක දිස්ත්‍රික්කයක් හරි 100% ක්ම ඡන්ද මහින්ද
    මහත්තයට ලැබිලා තියෙනවද කියලා.
    ඒක එහෙමයි කියල මම කියල නෑ..

    මෙ සිතියම පාට කරලා තියෙන විදිහ වැරදියි
    කොරලේ මහත්තයෝ..

    මම නෙවෙයි ඔය විදිහට පාට කරේ..

    හරි නම් මෙක තනිකරම නිල් හො තනිකරම කහ පාට නොවී
    චන්ද ලැබිලා තියෙන ප්‍රතිශතයන් අනුව වර්ණ සංයොජනය
    විය යුතුයි.
    වෙලාවක් වෙන්කරගෙන ඔබතුමා පාට කරල දාන්නකො බලන්න...

    එහෙම නේද?එක් එක් දිස්ත්‍රිකයන් වැඩි මනාප වලින් දිනපු අපේක්ශකයාගේ
    පාටින් සලකුනු කිරීමේ වරදක් නෑ..
    :)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    කෝරලේමහත්තයා;17715756 said:
    කොරලේ මහත්තයා මට කියන්න බලන්න නිල් පාටින් පෙන්වල
    තියෙන එක දිස්ත්‍රික්කයක් හරි 100% ක්ම ඡන්ද මහින්ද
    මහත්තයට ලැබිලා තියෙනවද කියලා.
    ඒක එහෙමයි කියල මම කියල නෑ..

    මෙ සිතියම පාට කරලා තියෙන විදිහ වැරදියි
    කොරලේ මහත්තයෝ..

    මම නෙවෙයි ඔය විදිහට පාට කරේ..

    හරි නම් මෙක තනිකරම නිල් හො තනිකරම කහ පාට නොවී
    චන්ද ලැබිලා තියෙන ප්‍රතිශතයන් අනුව වර්ණ සංයොජනය
    විය යුතුයි.
    වෙලාවක් වෙන්කරගෙන ඔබතුමා පාට කරල දාන්නකො බලන්න...

    එහෙම නේද?එක් එක් දිස්ත්‍රිකයන් වැඩි මනාප වලින් දිනපු අපේක්ශකයාගේ
    පාටින් සලකුනු කිරීමේ වරදක් නෑ..
    :)

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    පිලිතුරු දැක්වීම සම්බන්දව ස්තූතියි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    සින්හලය ඉල්ලන්නෙ වෙනම දෙයක් උතුරු නැගෙනහිර ඉල්ලන්නෙ වෙනම දෙයක්. සිංහලයට වඩා සුළු ජාතීන් එකමුතුයි.
    ඒක නිසා ඔව්න් ඉල්ලපු දේ ලැබුන.

    කොහොම උනත් මහින්ද මහත්තය හකීම්ට සම්බන්ධන්ලට දෙන්න බෑ කිව්ව දෙයක් ඇති නැත්තන් ඔවුන් යන්නෙ නෑ නෙ.

    මීයක් කඩන්නෙ අතලෙවකන්න නෙවෙයිනෙ.

    කිරියෙම කෙනෙක් කියල තිබ්බනෙ කොටිය ආවො කොටිය ආවො කියපු මහින්දට ඇත්තටම කොටිය ආවම බේරගන්න කවුරුත් නැති උනා කියල. කොටිය නන් ආව කන්නෙ නන් මහින්ද මහත්තයව නෙවෙයි අපිවයි උබලවයි.
     
    waligamaya

    Well-known member
  • 10906025_10203338002039571_2702958303231331871_n.jpg

    10915223_10203338003119598_7498641620094958123_n.jpg

    1509989_10203338004599635_5444857935417354693_n.jpg

    මිතුරනි, මම මගේ ජීවිතයේ ලලිත තාරුන්‍ය කැපකලේ යුද්ධය වෙනුවෙනි. සම්පූර්ණයෙන් අවුරුදු 21ක් සහ එයින් 15ක් උතුරු නැගෙනහිර සියළු පලාත්වල අති දුශ්කර යුද මෙහෙයුම්වල යෙදී ඇත්තෙමි. විවිධ මට්ටම්වල අණ දෙන්නෙකු වශයෙන් කටයුතුකර අවසානයේදී ශ්‍රී ලන්කා පාබළ හමුදාවේ 8වන සහ 4 වන බළඇණි වල අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර අත්දැකීම් ඇත්තෙක්මි. මම හමුදාවට අතිශයින්ම ආදරය කරමි. එහෙත් යුද්දය අතිශයින්ම පිළිකුල් කරමි.
    පක්ශ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සාමාන්‍ය දෙමල ජනතාවට කොටි ලේබල් අලවා නැවත නැති කොටියෙකුට පනදෙන්න උත්සාහ කරන කාළකන්නින්ට මම එක් දෙයක් කියමි. උඹලගෙ දේශප්‍රේමය මේ බුකියට විතරයි. ආයෙ යුද්ධයක් ආවත් උඹල එකෙක්වත් යුද්දෙට යන්නෙත් නෑ.
    ලන්කාවෙ හැම පලාතකම සොහොන් පිටිවල හමුදා ලාන්චන ගහල තියෙන්නෙ මේ යුද්දෙන් මැරුණ දුප්පත් දෙමවුපියන්ගෙ තරුන කොල්ලන්ගෙ සොහොන්වල. උතුරු නැගෙනහිර දෙමල කොල්ලො, කෙල්ලොත් දුප්පත් එවුන් මැරුනෙ. සල්ලි තියෙන දෙමළු ඉන්නෙ පිටරට ඩයස්පෝර එකේ.
    මිනීකාක්කනි! සොහොන් පාලුවනි! දැන්වත් යුද්දෙයි මලමිනියි විකුනගෙන කන කාලකණ්නි ගෝත්‍රික පක්ශ දේශපාලනේ නවත්තපල්ල. මේ රටේ දුප්පත් අහින්සක සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න ඉඩ ඇරල උඹල ඕනෙ මගුලක් කරගනිල්ල.

    මෙය ලෙෆ්ටිනන් කර්නල් චන්න කරුනාරත්න මහතා විසින් ඔහුගේ ෆ්බ් ගිනුමේ පල කරනලද්ද්කි

    මෙය විරවන්ස සට්ටැබියා සරන යන්නන් සදහාය
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ehema unoth hondai ban. habai ehema wenna strong leadership ekak thiyenna onne. man danna tamil unta onne wenawa ratak. tamil ayata wenama ratak na ne machan. un hadanne kohenhari kaalak kadagena eka hada ganna. tamilnadu karaganna ba. canadath ba. ekama possibility eka sri lankawa.

    muslim ayata machan anik religions kiyanne waha/haram. ehema minissuth ekka innawa kiyana ekath unge religion eke hatiyata haram. ungema law ekak thiyenath onne owa thamai unta onne.

    ඇත්ත බන් එහෙම තමා. සමහර දෙමල මිනිස්සු හිතන්නේ එහෙමයි. සමහර මුස්ලිම් මිනිස්සු හිතන්නෙත් එහෙමයි. සමහර හිංහල මිනිස්ස්සු හිතන්නෙත් එහෙමයි. අපි සිංහල. මේක අපේ රට. ඇත්ත. නමුත් දැන් වෙන ජතිනුත් මෙහෙ ඇවිත්. කිසිම ජනාධිපති කෙනෙක් සිංහල ඇරෙන්න අනෙක් ජාතින් සමුලඝාතනය කරන්නේ නැහැ නේ? ඉතින් හැමොටම කැමති වුනත් අකමැති උනත් එකට ඉන්න වෙනවා.

    දැන් තියන හැටියට මෙහෙමයි කරන්න වෙන්නේ. සියලු ජාතීන්ට එකම නිතිය යටතේ ඉන්න වෙනවා. කාටවත් විශේෂ නීති අවශ්‍ය නැහැ. කාට හරි ඒවාට පිටින් යන්න ගියොත්, ජාතිය ආගම බලන්නේ නැතිව එළවලා දාන්න තියෙන්නේ රටෙන්.