2015 ජනාධිපතිවරනෙට තරඟ කලේ මයිත්රීපාලයි එවකට ජනාධිපති වෙලා හිටපු මහින්දයි දෙන්නා. මයිත්රීපාල ජනාධිපතිවරණ සටනට ආවේ වෙනසක් ලබාදෙන්න. ආයේ ආයේ නොම ඉවසන් කියාගෙන.
රටේ තව දුරටත් රාජපක්ෂ පාලනයක් තිබුනොත් රට වල පල්ලටම යනවා. ඒ නිසා රටට යහපාලනය ගේන්න කියලා තමයි චන්දෙ ඉල්ලුවේ. මහින්දගේ පවුල කරපු හොරකම් ගැන තමයි හැම වෙදිකාවකම කතා කලේ.
අන්තිමට මහින්දගේ පාලනේ වෙනස් කරලා රටට යහපාලානේ ගෙනත් හොරු අල්ලනවා කියපු එකා අවුරුදු 3ක් ගිහිනුත් කිසිම වැඩක් කර ගන්න බැරුව තමන් විසින්ම ගෙදර යවපු මහින්දව නැවත අගමැති ධූරයට පත් කරලා රටේ පාලනය බාර දුන්න. දැන් ඒකත් හරියට කරගන්න බැරුව අනාත වෙලා මරු කියවනවා.
මීට වඩා හොඳ නැද්ද බන් ඌට මහින්දට දිගටම ජනාධිපතිකමේ ඉන්න ඇරියා නම් 2015 චන්දෙට ඉදිරිපත් නොවී රටට ඔච්චර ආදරේ නම්?