2015 වසරේදී ලොව වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූප

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    2015 වසරේදී ලොව වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූප

    2015 වසරේදී කැමරා ඇස හසුකරගත්, ලොව වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූප








    Pic.png






    1. යුධ ගැටුම්වලට බියෙන් මුහුදු මාර්ගයෙන් කැනඩාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී, මුහුදේ ගිලි මියගිය තෙ හැවිරිදි සිරියානු දරුවාවන අයිලාන් කුර්දි ගේ මළ සිරුර තුර්කි වෙරළට ගොඩගසා තිබූ අයුරු.


    1-3.jpg





    2. චිලී රාජ්‍යයේ කැල්බුකෝ ගිනිකන්ද පසුගිය අප්‍රේල් මාසයේදී පුපුරා ගියා. ඒ අවස්ථාවේ සැතපුම් හයක් ඉහළට අලු සහ විසි වී ගිය අතර, ගිනිකන්දේ බලපෑමෙන් ඒ අවට අකුණු කුණාටුවක් හටගත් ආකාරයයි මේ.


    2-3.jpg





    3.2015 මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ පැවති උත්සවයක, පොප් ගායිකා රියානා සැරසී පැමිණි විලාසිතාව.




    3-3.jpg





    4. බුරුන්ඩි රාජ්‍යයේ සිටුවූ කැරැල්ලක් අවස්ථාවේ, පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු දිවි බේරාගැනීම සඳහා අගලකට බැස සිටි අයුරු. ඔහු අසලට පැමිණි හමුදා නිලධාරියාගෙන් ඔහු බැගෑපත්ව ඉල්ලා සිටින්නේ සිටින්නේ තම ජීවිතය බේරා දෙන ලෙසයි.




    4-3.jpg





    5. ප්‍රංශයේ පලවන “චාලි හෙබෙයිදෝ”පුවත්පත් කාර්යාලයට ප්‍රහාර එල්ල වූ මොහොත. පැමිණ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු දැක්වෙන මේ ඡායාරූපය ජංගම දුරකථන වීඩියෝවකින් ලබාගත්තක්.




    5-2.jpg





    6. මුල්‍ය අක්‍රමිකතා සහ වංචා පිළිබඳව චෝදනා එල්ලවූ පාපන්දු සංගමයේ හිටපු සභාපති සෙප් බ්ලැටර් ට, මාධ්‍ය හමුවක් අතරතුරදී බ්‍රිතාන්‍ය ජාතික ප්‍රහසන රංගන ශිල්පියෙකු විසින් ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයකින් දමාගැසූ මොහොත.




    6-2.jpg





    7. ජර්මානු ජනපති ජෝචිම් ගෝක් සමඟ පවතී භෝජන සංග්‍රහයකට, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිණිය පැමිණි අවස්ථාව.




    7-2.jpg





    8. පැරිසියේ පැවති ‘Colour Run 2015’ නම් දිවීමේ තරඟය අවසන් වූ මොහොත. මේ තරඟයේ ත්‍යාග ලබාදීමක් හෝ ජයග්‍රාහකයන් තේරීමක් සිදුවුයේ නැත. සහභාගී වූ සියල්ලන් විවිධ වර්ණවල කුඩුවලින් නහවනු ලැබුහ.




    8-2.jpg





    9. රෝහින්ගයා සරණාගතයින්, තායිලන්ත හමුදාව විසින් ඔවුන් සඳහා ගුවනින් හෙලන ලද ආහාර, අනුභව කරන මොහොතක්.
    ඔවුන් මේ බැස සිටින්නේ අන්දමන් මුහුදට ය.



    9-1.jpg





    10. මොන්ගෝලියානු ළමා සේවකයෙකු වන 13 හැවිරිදි පෙර්වෙශුරෙන්ජින් ටෝට්ක්ෂුරෙන්, සිය රැකියාව නිම කිරීමෙන් අනතුරුව හුදෙකලාව ක්‍රීඩාවේ නියැලෙන අයුරු. ඔහු ජීවත්වීම සඳහා කරන්නේ අශ්වයන් රැක බලාගැනීමයි.


    10-1.jpg



    11. 2015 වසරේ ලොව ලොකුම අර්බුදය බවට පත්ව තිබුණේ සරණාගත ගැටලුව ය. මේ සිරියානු සරණාගතයන් පිරිසක් තුර්කියට ඇතුළුවන අවස්ථාවයි.


    11-2.jpg



     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    අර පොඩි ළමයාගේ ෆොටෝ එක නිසා තමයි තම්බි හැතිකරේ සරණාගතයෝ කියල ඔක්කොම European countries වලට පැන්නේ :baffled::growl: TFS +9
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද බං රිහාන ගෙදර කාපට් එක ඇඳං ආපු එකයි එලිසබත් රැජිණගෙ කොණ්ඩෙයි ලෝකෙම අවධානයට ලක් වෙන්නෙ ? :dull: :dull:
    එක්කො ලෝකයට පිස්සු නැත්තං ලෝකයගෙ අවධානෙට මොකක් හරි වෙලා :dull: :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අර පොඩි දරුවගෙ සිද්ධිය තමා හෙන කතා උන සිදුවීම
    තව අර සරනාගතයෙකුට මාධ්‍යවේදිනියක් පයින් ගහන එක
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ලංකාවේ ගැණු ළමයා බ්‍රා එක ගලවපු එක නැද්ද