2015 ශිෂ්‍යත්ව බේදවාචකය...!

jasz

Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර

    පොඩ්ඩගේ නොම්බරේට හෙට මම කෝල් කරල බලල අනිවා මේඑකවුන්ට් නම්බර් එකට යමක් කරනවා.

    පොඩි එකාට කොහොමද කියල පොඩි uptade එකක් දෙනවද?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි එකාට කොහොමද කියල පොඩි uptade එකක් දෙනවද?
    දැන් පොඩි එකා ඉන්නේ රත්නපුර රෝහලේ නෙවෙයි. අම්මත් දැන් ගෙදර. ඒ නිසා මම දැන් තත්වය දන්නේ නෑ.
    මේ ත්‍රෙඩ් එක දාපු මලයා දන්නවා ඇති සමහර විට.
    දැන් ඉන්නකරාපිටියේ වෝඩ් එක හොයාගන්න පුලුවන් උනොත් මම හෙට බලල කියන්නම් :(
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    දැන් පොඩි එකා ඉන්නේ රත්නපුර රෝහලේ නෙවෙයි. අම්මත් දැන් ගෙදර. ඒ නිසා මම දැන් තත්වය දන්නේ නෑ.
    මේ ත්‍රෙඩ් එක දාපු මලයා දන්නවා ඇති සමහර විට.
    දැන් ඉන්නකරාපිටියේ වෝඩ් එක හොයාගන්න පුලුවන් උනොත් මම හෙට බලල කියන්නම් :(
    :no::no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම අද කෝල්කරා ඔය නොම්බරේට, ගන්නෙ පොඩ්ඩගේ තාත්ත.
    පස්සෙ විස්තර අහල කතා කලා කරාපිටියේ ලමා දැඩි සත්කාර ඒකකයට.
    වැඩේ ඇත්ත පොඩි එකාට අමාරුයි. කොලඹින් ඩිස්චාර්ජ් කරල තියෙන්නෙ ඔලුවෙ පොඩි C.S.F.(අර මොලේ අස්සෙ තියෙන්නෙ දියරයක්) ලීක් එකක් තියෙද්දිලු, පොඩි ලමයෙක් නිසා ඉක්මනට නිකන්ම ඒක හරියයි කියල හිතල.
    ගෙදර ආවම ෆුල් රිකව වෙලා හිටියල්ය්. මොකුත් මෙමරි ලොස් එකක්ව්ඩිෆෝමිටි එකක් නැතිව.
    ඒත් කරුමෙට ඔලුවට ජර්ම් එකක් ගිහින්ලු. අර ලීක් එකනිසා වෙන්න ඕනිලු වුනේ.:(:(
    බබාට උන අඩුවෙන්නෙම නැතිලු මොන ඇන්ටිබයෝටික් එක දුන්නත්.:(:baffled:
    සිහි තත්වයත් ටිකක් අඩුයිලු. ෆුල් රිකව වෙයිද දන්නෙ නෑලු මේපාර....:(
    ගෙදර අයට කරගන්න බැරිත්ත්වයක් තියෙන්නෙකියල කරපිටියේ ස්ටාෆ් එකත්දන්නවා.
    පුලුවන් කෙනෙක් ඉන්නව නම් උදවු කරන්න.....
    අපි ස්ටාෆ් එකෙන් පොඩි කලෙක්ශන් එකක් දාල මේ එකවුන්ට් එකට දාන්න ඉන්නෙ...
    තුනුරුවන් සරනින් පොඩ්ඩට ඉක්මනට සනීප වේවා...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දරුවාටත් අනික් අයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
    ලංකාවේ නව වෙනියා නොවෙයි දිස්ත්‍රික්කයේ නව වෙනියා.