සිරාවට ,,වැඩේ කියන්නේ බන්
උන්ගේ පැත්තට කතාකරන්න DMTX dhanushka වෙග් හරක් රැළකුත් ඉන්නවනේ
ඊට පස්සේ ඉතිං කුණුහරප තමයි කියවෙන්නේ
දැං රිදිලා දුවං එයි
ජයවේවා !

අපිට recording එක ඉල්ලා ගන්න පුළුවන් වෙයි නේද ???ow matath iwara wenakan ahana eka sure na![]()
oyage tissu box eka matath denna![]()
![]()
උඹට මම මෝඩයි කියල සුවර්ද?? නිකන් පොර ටෝක් නොදී පලයන් බන් යන්න..![]()
ජයවේවා ! 
hitu poddak
එහෙනම් යාළුවනේ මම යනවා
බෙල්ල ලගට වැඩ හිරවෙලා තිබුනත්
සසා අද වැඩසටහන කරනවා කියලා අහම්බෙන් දැක්ක නිසාමයි ආවේ
සසා බොහෝම ස්තුතියි මචෝ අද අපේ ජිවිතේ සංවේදීම මාතෘකාව ගැන
කතා කිරීමට ගත්තු තීරණය ගැන...
මම වෙනුවෙන් මගේ අම්මා වෙනුවෙන් පුළුවන්නම්
රූකාන්ත මහත්මයාගේ ''උකුලට නාවත්'' සිංදුව දෙන්න ...
මිතුරු මිතුරියන් හැමෝටම
තිසරණ සරණයි!!!!

මම දාපු ත්‍රේඞ් එකකින්
ලෝකයේ සැමදා දරුවෝ පියවරු දිහා බලන හැටි
පුතාට අවුරුදු
5 තාත්තා ඕනෑම දෙයක් දන්නවා
6 තාත්තට ඕනෑ දෙයක් පුලූවන්
11 අපේ කාලේ තරම් තාත්තලා දියුණු නෑ
13 අපේ තාත්තට බාගේට පිස්සු
15 තාත්තා කියන දේවල් ගණන් ගන්න බෑ. කෝපි කාලේ අදහස්
21 තාත්තා පිස්සු දොඩවන්නේ, මට සමහර වේලාවට ලැජ්ජයි තාත්තගේ දැනීම ගැන
25 තාත්තට ටිකක් අත්දැකිම් තියෙනවා වගේ, මොනවා හරි දන්නවා වගේ
30 තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට
40 මට පුදුමයි තාත්තා මේවට මුහුණදුන් හැටි
50 තාත්තා හිටියා නම් ගොඩක් දේවල් අහන්න තිබුනා
අවංකව සිතා බලන්න ඔබටත් මෙවැනි අවස්ථා ගැන අඩු වැඩි වශයෙන් අත්දැකිම් තිබෙන්න පුලූවන්, එය ඔබගේම නොවන්න පුලූවන් සමාජයේ ඕනෑ තරම් මෙවැනි අවස්ථා දකින්න පුලූවන්.

සිදිල පව්... 
එහෙනම් යාළුවනේ මම යනවා
බෙල්ල ලගට වැඩ හිරවෙලා තිබුනත්
සසා අද වැඩසටහන කරනවා කියලා අහම්බෙන් දැක්ක නිසාමයි ආවේ
සසා බොහෝම ස්තුතියි මචෝ අද අපේ ජිවිතේ සංවේදීම මාතෘකාව ගැන
කතා කිරීමට ගත්තු තීරණය ගැන...
මම වෙනුවෙන් මගේ අම්මා වෙනුවෙන් පුළුවන්නම්
රූකාන්ත මහත්මයාගේ ''උකුලට නාවත්'' සිංදුව දෙන්න ...
මිතුරු මිතුරියන් හැමෝටම
තිසරණ සරණයි!!!!
අපිට recording එක ඉල්ලා ගන්න පුළුවන් වෙයි නේද ???
මට නං 10 වෙනකන් අහන්න බෑ එක දිගට