2015 Aug 25- ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    FEEL SAD ABOUT FUP USERS

    mEuTFNd.jpg
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    අද නම් බිසි මචන්... මම අහගෙන තමයි වැඩ කරන්නේ....
    හෙට බාර දෙන්න තියෙන වැඩ වගයක් තියෙනවා..
    මට පුලුවන්නම් සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ සිංදුව දෙන්න.එළකිරි රේඩියෝ එක අහන සියලු දෙනාම එකතු කර ගන්නවා.
    තරිඳු මල්ලිටත් එළකිරි ෂෝ එක එළට කරගෙන යන්න සුබ පතනවා..
    ජය ශ්‍රි..!
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    кσяη ησρє;18873819 said:
    අද නම් බිසි මචන්... මම අහගෙන තමයි වැඩ කරන්නේ....
    හෙට බාර දෙන්න තියෙන වැඩ වගයක් තියෙනවා..
    මට පුලුවන්නම් සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ සිංදුව දෙන්න.එළකිරි රේඩියෝ එක අහන සියලු දෙනාම එකතු කර ගන්නවා.
    තරිඳු මල්ලිටත් එළකිරි ෂෝ එක එළට කරගෙන යන්න සුබ පතනවා..
    ජය ශ්‍රි..!

    අයියෝ! අවුලක් නෑ මචන්