2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලබු ගෙඩිස් මට අයියා නම් ලයිසියම් ට මල්ලි වෙන්නේ කෙසේද.. ????
    Man kiwwada eya malli kiyala:eek::eek:
    Kohewath inna maawamay ahuwenne:sorry:

    latest
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19368073 said:
    ඒයි,
    සින්දු කෙටිගේ,
    කෙටී මගේ,
    ඒ කියන්නේ සින්දු මගේ...

    :shocked:Repostda sinduwa kiyanne eth eth eka gahanu kata handak ne:oo:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පෙනෙනා තෙක් මානේ රැදීලා එදා
    හැමදා වැරදිමයි කලේ දැන දැනාත් ඔයා
    නොහඩා සංසාරේ තියෙනා තුරා
    යලි නොයෙන ඔබට ආදරේ තව තවාත් කලා
    හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා
    නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එළකිරියෙ වැඩිම ෆේක් එකවුන්ට් තියන එකාටා තාම හරියට ටැගක් දාගන්න බෑ... :බඩ අල්ලන් හිනා වෙන මූණ:

    :ඔලුව බිත්තියේ ගහගෙන ගහගෙන යන මුණ:
    :දුවගෙන ගිහින් ලිදට පනින මුණ:​