ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල්කොල මදි ලියාලා දෙන්න
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිලා එන්න
RePost බුවා;19382786 said:නැ නැ, මගෙනුත් උබට කරදරයක් නැ, බය වෙන්න එපා,,,
RePost බුවා;19382769 said:පිස්සුද යකෝ,
නිකන් හරි පොඩි කාලෙම අල්ලලා කුඩුවක දැම්මොත් කෙලියා හුටා තමා,,
රණ්ඩුව නවත්තල කට්ටිය එක්කම සාමෙන් හඳට ගිහින් වරෙල්ල..
![]()
රණ්ඩුව නවත්තල කට්ටිය එක්කම සාමෙන් හඳට ගිහින් වරෙල්ල..
![]()