2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Hi friends .....this is to inform our buddy tharindu mj
is hosting his program today from 8 pm onwards you can request your favorite songs ...
come & join @ music hut with elakiri radio.


We are gonna start the Radio show sharp at 08.00PM SL Time


bFhgK4Z.png



cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:





High Quality:

[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:

[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

පටන් අරන් ද?:shocked::shocked::shocked: ඒ කියන්නේ දැන් 8 පහු වෙලාද බං:eek::eek::eek:...

ගෙදර යන්න ඕන:sorry:
 

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්න කලින්ම ඉල්ලුව . . .

    1. Hey Brother - AVICII
    2. Teriyaan Tu Jaane

    ඔය දෙක නොදී රේඩියෝ එක ඉවර කරොත් බල ගන්නම් .. :frown::frown::frown:

    අද එන අනිත් රික්වෙස්ට් ප්‍රමාණය අනුව මේවා වෙලාව තිබ්බොත් ඕනි .. :yes::yes:

    1. Love Runs Out - One Republic
    2. Sudu Andumin - Jaya Sri
    3. Didi - Cheb Khaled
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    පටන් අරන් ද?:shocked::shocked::shocked: ඒ කියන්නේ දැන් 8 පහු වෙලාද බං:eek::eek::eek:...

    ගෙදර යන්න ඕන:sorry:

    මොන රෙද්දක්ද බන් හැමදාම ගෙදර දුවන්න හදන්නේ :dull:
    බිස්නස් වලින් මාසෙකට ලක්ෂ ගණන් අදායම :baffled:
    ලැපක් ගනින්කෝ :oo:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද ඕනේ මේ සින්දු 2 තරිදු අයියේ :yes:

    Kattey සින්දුව Coke Studio @ MTV Season 3 ගායනා කරපු එක රැප් එකත් එක්කල ඕනේ

    Ajit Kumarasiri - Rabies in the Parliment සින්දුව

    රේඩියෝ එක අහන කෙල්ලෝ කොල්ලෝ හැමෝමව එකතු කරගන්නවා​
    :D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :sorry:
    අහන්න එන්නේ නැද්ද?


    තාම ශොප් එකේ...දැන් ගෙදර යන්නෝන:sorry:...
    රේඩියෝ ත්‍රෙඩ් එක දැක්කාමයි මතක් උනේ වෙලාව 8 ත් පහුවෙලා කියලා:rofl:....

    කෝ මාර්ක් නෝ මාර්ක් හම්බෙලා බල බල හිටියේ:baffled: