RePost බුවා;19463485 said:
එතකොට ඕකත් කරන එක නවත්වයි..
මොන ගැනිද බන් කැමති තමන්ගේ මනුස්සයා පැය දෙකක් වෙන උන්ට ආතල් දෙනවට,,,,
RePost බුවා;19463485 said:
එතකොට ඕකත් කරන එක නවත්වයි..
මොන ගැනිද බන් කැමති තමන්ගේ මනුස්සයා පැය දෙකක් වෙන උන්ට ආතල් දෙනවට,,,,
මමනම් දන්නෙ නැහැජීවිතේ අපෙ ජීවිතේ ඔබ සමඟින් ගෙවී යන්නේ..........
කවුද බන් මේ තේමා ගීතය ලියලා තියෙන්නේ.

RePost බුවා;19463507 said:
නහුතෙට නටනවා කෙසේ වෙතත් මල නම් පනිනවා,,
අර සින්දුවම කපුවනේ,,,

RePost බුවා;19463516 said:ඉවර උනානේ අක්කේ..
අයියෝඕ,,,,

Ithin nawathunanne radio eka12 වෙනකන් ඉඳිමු කියපු කෙනා පනින්න හදන්නේ...![]()

RePost බුවා;19463507 said:
නහුතෙට නටනවා කෙසේ වෙතත් මල නම් පනිනවා,,
අර සින්දුවම කපුවනේ,,,
මම කැපුවේ නෑ බන්... 10.30 නික්ම්ම මම කට් වෙනවා... ඒ සිස්ටම් එක....
මම කැපුවේ නෑ බන්... 10.30 නික්ම්ම මම කට් වෙනවා... ඒ සිස්ටම් එක....

ජීවිතේ අපෙ ජීවිතේ ඔබ සමඟින් ගෙවී යන්නේ..........
කවුද බන් මේ තේමා ගීතය ලියලා තියෙන්නේ.

මම කැපුවේ නෑ බන්... 10.30 නික්ම්ම මම කට් වෙනවා... ඒ සිස්ටම් එක....
මොකෝ උඹටත් කාංචනා කෙනෙක් ඉන්නවද?
…රිදෙයි අරූට![]()