2015 - ElaKiri Six A Side Match Live Broadcast!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න ආයේ දැම්මා උදැල්ල. උදැලු ඉසුරු එක. :lol::lol:

    ගමයට රිදිලා බාම් ටිකක් දීපන් පස්චාත්භාගයේ ගාගන්න :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකේ කටින් බතල ක්‍රිකටර්ලට වඩා හොඳට මට ක්‍රිකට් ගහන්න පුලුවන්...එන එන කෙනා දැවෙනවනේ..අපොයි ඒකට මේකේ sl team එකට ක්‍රිකට් උගන්නන්න කතාව..:P:lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේකේ කටින් බතල ක්‍රිකටර්ලට වඩා හොඳට මට ක්‍රිකට් ගහන්න පුලුවන්...එන එන කෙනා දැවෙනවනේ..අපොයි ඒකට මේකේ sl team එකට ක්‍රිකට් උගන්නන්න කතාව..:P:lol:
    :lol::lol::lol: සිරාවට
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කුඩුවෙන්නහ් මල් පැන්නම් වදිනවහ් වගේ ...