![]()
![]()
![]()
ඉස්සර තිබ්බ නාට්ටි සෙට් එකම පට්ට බං.. අඹ යාළුවෝ, දූ දරුවෝ, අර ඉසා සනා හිටිය කථාව(නම මතක නෑ නේ) ,
අසනිවැසි ,
ලගදි ගිය හොද නාට්ටියක් කියලා හිතුනා බිනරමලී

This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.


අහ් මතං.........
හා ඈ![]()
කෝ ඕකා![]()





උපුල් අයියා..මු දන්නා දේවල් ෆිල්ම් ගැන...... මු ගිය ආත්මේ සන්ජේ බන්සාලිද?![]()
චරිත තුනක්![]()
ආන්න ඒක... 
කොහොමද බන් ඉතින් දැක්ක කල්![]()



මචං අන්තිමට තියෙන ෆොන්ට් එක ඩිස්ප්ලේ වෙන්නෑ.. ආයේ දාන්නstill in class #$^#$^&#$*&^(

ආන්න ඒක...
දැක්කා නේ.. පොඩ්ඩක් වරද්දලා දැම්ම ගමං කවුරු හරි ඒක ක්වෝට් කරනවා.. ත්‍රෙඩ් එක ඇදිලා යනවා..
මං ඔය ස්ට්‍රැටජි එක කොපි කර ගත්තේ ගිය සතියේ බට්ටාගෙං![]()

