2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැං ඇහෙන්නෙම නෑ :no::sorry:
    ඔව් ඕයි...
    crying-fountain.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං ගමේ ගෙවල් වල අවුරුද්දට කොකිස් හදද්දි.. කොකිස් අච්චුවටම ඇලෙනවා නං.. ගැලවෙන් නැත්තං... හදන නැන්දා වටපිට බලලා හොද තිත්ත කුණුහරුප 2ක් 3ක් කියනවා...
    එතකොට යස අගේට ගැලවෙනවා ලු කොකිස්..
    මේක කෙමක් කියනවා...
    උඹත් රේඩියෝ එකට ඔය වැඩේ වත් කරලා බලපං :sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සස්ලිට් සහෝ, පොඩි බබෙක් ඉද්දි කැපවීමෙන් ෂෝ එක කරන්න උත්සාහ කරන එක ගැන සතුටුයි. :yes: :yes: එන සතියේ program එක හරියට කරමු. :yes:

    ow aththa:yes:
    Bohoma sthuthiy Sasliit ayye gatalu mada programme eka komahari karana uthsaha karaata, elanaga sathiye mekama karai kiyala balaporuthu venava :)