2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඉපදෙනකොට උබ දුප්පත් උනත් මැරෙනකොට උඹ ඔය තත්වෙම හිටියොත් ඒක උඹෙ වැරැද්දක්:dull:
:yes:
පොස්ට් 49,000ට සුබ පැතුම් මචාං :cool:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    hehe kalekin ne ayyawa dake:lol:


    :dull::nerd: ba appa:sorry:
    බලු මිනිස්සු
    steamroller-crush-smiley-emoticon.gif
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අකුරට යන්නට කම්මැලි හිතිලා සින්දුව දෙන්න මන් මේකට එකතු කර ගන්නවා අනාගතේ නැන්දම්මාව ;);););););)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඉපදෙනකොට උබ දුප්පත් උනත් මැරෙනකොට උඹ ඔය තත්වෙම හිටියොත් ඒක උඹෙ වැරැද්දක්:dull:

    මෙය බිල් ගේට්ස් ගෙන් උස්සා ප්‍රකාශ කල බව කරුණාවෙන් සලකන්න.. :lol::lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සයුරේ රළ සේ අහසේ තරු සේ..
    මිතුදම් පවතී ලොව සැමදා..
    සත්සර නැගෙනා නාදය කොතැනා..
    එතනයි සැමදා අපි සැවොමා..

    සත්සරයේ සෙවනැල්ලේ..
    නද දෙන්නේ කොවුලන් සේ..
    ගයනා ජය ගීයයි මේ හඬගා..

    අමරස රොන් දෙන මල් වෙමු අපි මල් සමයේ..
    ගුමු ගුමු නද දෙන බඹරුන් අපිමයි මිතුරේ..
    විඳ විඳ රොන් සුව තනනා තනුවයි ඇසුනේ..
    සත්සර මුසුකර ගයනා ගීයයි ගැයුවේ..
    විහඟුන්ගේ ගී රාවේ හද ඔකඳ කලේ..
    ඒ සිහිනේ සැබෑ වුනේ..
    උන් මුමුණයි හොර රහසේ මේ ගී අසමින්..
    සියොතුන් එක රෑනෙ අපි..