2015 Jul 29 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    walen mathooo natanna
    mama wage natapan menna mehema
    avatar16269_7.gif

    මේ මමනේ නටන්නේ.... තව එකක් අරගනින් අයියේ..... මට හිතෙන්නේ අද මදිවෙලා.... තව විනාඩි 7ක් තියෙනවා කඩේ වහන්න......
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නෑ නෑ බන් එළවද්දි පෝස්ට් කරන්න මම සුපර් මෑන්ද බොල :angry::angry::angry:
    වයිෆ් සුපර් මාකට් එකට ගියා
    ඒකි එනකල් මම ලැපෙන් එන්නෙ බන් :cool::cool::cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෑ බං යූනෝ මාව ආදරෙන් පිළිගන්නව කීව... මට මෙව්ව වෙලා ඉන්නෙ දැන්
    avatar16269_7.gif

    හිටු හිටු ගෙදරට ටෙලි ග්‍රෑම් ගහන්න. :cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නෑ නෑ බන් එළවද්දි පෝස්ට් කරන්න මම සුපර් මෑන්ද බොල :angry::angry::angry:
    වයිෆ් සුපර් මාකට් එකට ගියා
    ඒකි එනකල් මම ලැපෙන් එන්නෙ බන් :cool::cool::cool:
    :lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නෑ නෑ බන් එළවද්දි පෝස්ට් කරන්න මම සුපර් මෑන්ද බොල :angry::angry::angry:
    වයිෆ් සුපර් මාකට් එකට ගියා
    ඒකි එනකල් මම ලැපෙන් එන්නෙ බන් :cool::cool::cool:
    phew . eka misak :sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ රේඩියෝ කරන ඇන්ටිට වැඩිය තවත් අවුරුද්දකින් ඇනිටි වෙන, ඔයාට දුවෙක් වගේ වයස වෙන ස්ත්‍රියක්........
    අඩෝව්... මම ලාමක කෙලිලොල් යවුවනයේ ඉන්න නාඹර කොල්‍ෙලක් හරිය
    avatar16269_7.gif