ලෝටස් :eek:ඒක තමයි මේක
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 29, 2015 #641 dmtx said: ලෝටස් Click to expand... ඒක තමයි මේක
Utumesh Well-known member Sep 1, 2013 1,867 368 83 Nittabuwa Jun 29, 2015 #642 හැමෝටම සුභ රාත්රියක් වේවා එහෙනම් හෙටත් සෙට් වෙමු.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 29, 2015 #643 Utumesh said: සුභ රාත්රියක් වේවා එහෙනම් Click to expand... අපි වෙනුවෙන් කාලය කැප කරලා පැය දෙකක් පුරාවට ලස්සන ශෝ එකක් ගෙනාවට බොහොම ස්තුතියි මචන් හැමෝටම සුබ රාත්රියක් වේවා දෙවි පිහිටයි !
Utumesh said: සුභ රාත්රියක් වේවා එහෙනම් Click to expand... අපි වෙනුවෙන් කාලය කැප කරලා පැය දෙකක් පුරාවට ලස්සන ශෝ එකක් ගෙනාවට බොහොම ස්තුතියි මචන් හැමෝටම සුබ රාත්රියක් වේවා දෙවි පිහිටයි !
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Jun 29, 2015 #644 ලස්සන සින්ඩු ටිකක් දාලා පට්ටෙට කලා රන්දික එල එල ජයවෙවා.!!!! උබ නන්ගිගෙ නම්බර් එක දෙන එක මග අරිනව නෙද ලන්කවෙ නැහැ කියල
ලස්සන සින්ඩු ටිකක් දාලා පට්ටෙට කලා රන්දික එල එල ජයවෙවා.!!!! උබ නන්ගිගෙ නම්බර් එක දෙන එක මග අරිනව නෙද ලන්කවෙ නැහැ කියල
dilrasan Well-known member Oct 30, 2007 42,754 1 4,840 113 40 හත් ඉලව්වෙ! Jun 29, 2015 #645 Show eka elatama thibuna randike..labana sathiyeth set wemu ehenan...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 29, 2015 #646 ඔන්න අපි ගියෝ.. සුභ රාත්රියක්.. ජය වේවා !
janakaaj Member Oct 10, 2008 4,860 694 0 Jun 29, 2015 #647 එළකිරි හොඳට ෂෝ එක ගියා අද ගොඩක් කට්ටිය හිටියේ නැතිවුනාට ත්රේඩ් එක නැගලා ගියා එහෙනම් හැමෝටම සුභ රාත්රියක් ! රන්දික මචෝ දිගටම ෂෝ එක කරගෙන යමු මලක් වගේ
එළකිරි හොඳට ෂෝ එක ගියා අද ගොඩක් කට්ටිය හිටියේ නැතිවුනාට ත්රේඩ් එක නැගලා ගියා එහෙනම් හැමෝටම සුභ රාත්රියක් ! රන්දික මචෝ දිගටම ෂෝ එක කරගෙන යමු මලක් වගේ
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jun 30, 2015 #648 හැමෝටම සුභ රාත්රියක් වේවා එහෙනම් හෙටත් සෙට් වෙමු.
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jun 30, 2015 #649 sasliit said: හැමෝටම සුභ රාත්රියක් වේවා එහෙනම් හෙටත් සෙට් වෙමු. Click to expand... Adath kosu para kala maru kiyonawa..lol
sasliit said: හැමෝටම සුභ රාත්රියක් වේවා එහෙනම් හෙටත් සෙට් වෙමු. Click to expand... Adath kosu para kala maru kiyonawa..lol