2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19317107 said:
    00020472.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19317126 said:
    සිරාවට.
    මාත් එහෙම හිතල සතුටු උනා....

    පව් යකොව්..උඹේ කුප්ප කට..:frown::frown::frown:
    මූ මැරුනොත් එහෙම කවුද ඒ දරු පවුල භාර ගන්නේ..:nerd::nerd:

    kohomada malli podi eka doida :P :rofl:

    ෂ්...ෂ්...:dull::dull::dull::dull:



    RePost බුවා;19317135 said:
    හා හා,,,,,,​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    පව් යකොව්..උඹේ කුප්ප කට..:frown::frown::frown:
    මූ මැරුනොත් එහෙම කවුද ඒ දරු පවුල භාර ගන්නේ..:nerd::nerd:

    අන්න කිබුලා එකෙන්ම උබව කපලා දැම්මා...
    දැන් ඉතින් පප්පා එක්ක බෙදාගෙන ලිදේ හිටු...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්පට ... කිඹුල්ස් මම එහෙම එකකට නෙමේ කියුවේ.. :shocked::shocked::shocked:
    අපිට පොඩි කාලේ ඔය ගීත නිතර අහන්න ලැබුණා.. :):):)
    දැන් ඉන්න පොඩි උන්ට මේ ගීත අහන්නවත් ලැබෙනවද..:(:(:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගල් අරනේ H.M. ජයවර්ධනගේ මධුර තනුවක් එතුමා මේ දවස්වල අසනිපයෙන් ඉන්නේ ඉක්මන් සුවය ලැබේබා !
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19317169 said:
    අන්න කිබුලා එකෙන්ම උබව කපලා දැම්මා...
    දැන් ඉතින් පප්පා එක්ක බෙදාගෙන ලිදේ හිටු...

    ආයි බුවා ඉස්සර වගේ සෙට් වෙලා ඉන්න එක ගැන මාර සතුටුයි ඈ. :)