2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19338780 said:
    මෙන්න බඩු,,,
    කොහොමද හෙව්වේ?
    නැ නැ, එදා රේඩියෝ නැති දවසක්,මු අතල් එකක් දුන්නේ,
    අනික ඒ කාලේ ටින්ටින් 123 එක්ක හැම එකාටම පොඩි ඇරියස් තිබ්බා...
    පරණ ත්රෙඅඩ් බම්ප් කරන එකකට වගේ මතක.
    ඔක්කොම ඩොන් ගාල පුපුරලා ගියා,,,,
    Podi search paarak damma namen link eka aawa :D
    Spamcheck neda ban karala thiyenne:)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පොර හොද ඇඩ්වයිස් ටිකක් දුන්නා මට

    සිරාවට,
    මටත්..
    සිරා කොල්ලෙක්,
    මට ආපු කාලේ සෙට් උනේ නුවන් බුවා අවුරෝර, සැසා අයියා, කිබුල, 0716ඇරා,rcccc, මාලිංග අයියා, ඔය සෙට් එක.උන් තමා අකුරු කියල දුන්නේ එළකිරියේ.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19338857 said:
    අම්මටසිරි..
    ඉතින් ඉතින්...

    සින්දු බාන්න තමයි වැඩිහරියක් එලකිරිය පැත්තේ ආවේ :)