2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එකා එකා එකා :P:lol:

    එලිසියම් යන්න හෙළුවෙන් අර්ථ ගැන්වූ විට අර්ථ ගැන්වෙන්නේ ක්ෂේමභූමිය ලෙසය
    එසේනම් කිබුලාණනි ඇයට මෙතැන් පටන් ක්ෂේමභූමිය යනුවෙන් අමතනු මැනවි
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    31e21dc3bb44f336a4a499482b686a54.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේ,පිස්සු කෙලිනවනෙ ඉතින්.
    අනේ ඔරිජිනල් සෝන්ග් දෙන්නකො
    mun mokunda:baffled:
    වෙනසක් සදහා යමක් කරන්න ඕන පුටා....
    අනික මේ තමා අනාගතය හෙළ සුභාවිත ගීතයේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඕක නදීක ගුරුගේ කියනවා මන් හිතන්නේ මිට වඩා ගතියක් තියනවා. එත් කුෂානි සදරෙකා ත් පට්ටෙට කියනවා. කිබුලගෙන් ඉල්ලනවා සුන්දර මැජික්කාරී පුලුවන්නම් මේකත් එක්කම් දෙන්න