2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මම ආවෝ.ලස්සන වැඩසටහනක් වේවා:)

    I_DON'T_CARE_GUY.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :baffled:ඒ මොකද්ද?
    මං ඔය හිටි ගමන් එහෙන් මෙහෙන් කිබුලගේ වචන අල්ලගෙන කියනව අනික් එවුන්ව කොර කරන්න

    මක්කයි කිව්වෙ:nerd::baffled::baffled:

    කියන්ඩ ඕනේ එක තමා කිව්වේ. දැන් උබ අහගත්තා කියල හිතාගනින් :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේක කසුන් මයිත්රිපාල සිරිසේනගේ සින්දුවට කලින් මහින්දට හැදුව සින්දුවක් නේද :P
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මං ඔය හිටි ගමන් එහෙන් මෙහෙන් කිබුලගේ වචන අල්ලගෙන කියනව අනික් එවුන්ව කොර කරන්න



    කියන්ඩ ඕනේ එක තමා කිව්වේ. දැන් උබ අහගත්තා කියල හිතාගනින් :rofl:

    :lol::lol::lol::lol::lol::lol: u crazy fuk