ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න
වලාවකින් හැඩදමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ.......


උඹ කුඩු ගහලද කසිප්පු ගහලද...![]()


මොකෝ උනේ එක පාරටම තරිඳු යය කීබෝඩ් එකේ ඔලුව ගහගන්නවද කොහෙද![]()
මට දෙන්න හොද නැගලා යන සිංදුවක්


මට දෙන්න හොද නැගලා යන සිංදුවක්

මට කුණු රහක් දැනෙන්න ගත්ත සහෝ!වලාවකින් හැඩදමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ.......


බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ හොඳයි ද?![]()
මට කුණු රහක් දැනෙන්න ගත්ත සහෝ!![]()
පාරේ ඉඳන්ද ඇහෙන්නේ... ගෙදර යද්දී බයික් එකේ යන්නත් එපා.. තෙමෙන්නත් එපා.. පේනවනේ....![]()
මට කුණු රහක් දැනෙන්න ගත්ත සහෝ!![]()
ඒ මොකෝ?දුප් හිච්චි කොල්ලා යන්න
හිච්චි?ඒ කියන්නේ උඹත් මට වඩා වැඩිමල් ද?