2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Oya nama man illa as karagannava:baffled: copyrights mage kawruth aaye paavichi krana epa kiyala kaarunikawa illa sitinava :)

125jfv9.jpg
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked:
    ayyath kohen hoyaa gaththada danne na me sinduwa:baffled::rolleyes:

    අරාබි සිංහල සින්දු 3ක් මික්ස් එකක් මම අහම්බෙන් ටිකක් අහල තියෙනවා.. ඉතින් ඒක තමයි අහන්න බැලුවේ... මොනවා කරන්නද... ඔයාද කියන්නේ...
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපේ ජොබ් එකත් එක්ක සින්දු අහනව බොරු... ගෙදර ආවත් එළකිරියේ ඉඳල ත්‍රෙඩ් දාල, කියවල නිදියනවා... කැමති සින්දුවක් අහන්න වෙන්නේ ෆෝන් ඒකෙන් තමයි... ඒකත් කම්මැලි... ගොඩක් ස්තුතියි... ලයිසියම් නංගි තමයි රේඩියෝ යන දවස් කිවුවේ.. කලින් රේඩියෝ ඇහුවේ කඩින් කඩ.. ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා ඔයා... එළකිරි ආ..
    bandula gunawardana ube nama kiyawanne kohomada :rolleyes: