2016 ජූලි 30 ට පෙර වින්ඩෝස් 10

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    2016 ජූලි 30 ට පෙර වින්ඩෝස් 10

    Windows10_2_800_thumb800.jpg


    වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ලබානොගත් අය 2016 ජූලි 30 ට පෙර නොමිලේ ලබාගන්නා ලෙස ඉල්ලා සිටිමු, ඒසඳහා ඔබට ඇත්තේ සතියකටත් අඩු කාලයකි. ජූලි 30 වෙනිදායින් පසු නොමිලේ ලබා දීම අත්හිටුවයි හිටං. නැවත එය ලබාගත හැකිවන්නේ මුදල් ගෙවීමෙන් පමණයි. ඒ සඳහා ඔබ ඩොලර් 120 ගෙවිය යුතුයි . මීලඟ යාවත් කිරීම (Anniversary Upgrade) යෙදී ඇත්තේ අගෝස්තු 2 දිනට බව Microsoft ආයතනය පවසයි.
     
    Last edited: