2016 - නව වසර සතුටින් ජීවත් වෙමු

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    2016 - නව වසර සතුටින් ජීවත් වෙමු

    2016 - නව වසර සතුටින් ජීවත් වෙමු

    කොල්ලනේ ඔක්කොටම කලින් කියන්න ඕනා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා. මචන්ලා අලුත් අවුරුද්දට මුලින්ම එළකිරිය පැත්තෙ ආවෙ අද තමයි. මේ ටිකේම එක එක වැඩ හින්දා මේ පැත්තෙ එන්න හම්බුනේම නෑ.

    ඔන්න ඉතින් අපේ ගෙදර කට්ටියත් එක්ක ගිය සෙනසුරාදා ගියා නවගමුවෙ දේවාලෙට. එතනදි එක මහත්මයෙක් ලස්සන අදහස් වගයක් තියෙන කොළයක් බෙදුවා. ඉතින් ඒක එළකිරි කොල්ලො එක්ක බෙදා ගන්න කියලා හිතුනා.

    oooooo.jpg


    qqqq.jpg


    මේකෙ තියෙන දේවල් සහතික ඇත්ත නේද?

    හොඳ නම් bump එකක් වත් දාලා යන්න.