2016/17 Renault Kwid එක කොහොමද?

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    okkoma baluwa gaddi.. ehema awlak nam tibbe na
    මම වාහන ගැන මහා ලොකු පයිතගරස් කෙනෙක් නම් නෙවෙයි.. හැබැයි වාහන ගැන පොළවේ පය ගහලා බිම් මට්ටමේ ඉන්න නෙනෙක් විදියට යම් පොඩි දැනුමක් හා අවබෝධයක් මට තියනවා.

    Kwid වාහනයක් ගන්න ඔිනෙමයි කියලා මීට මාස 03 කට විතර පෙර මගේ මල්ලි කෙනෙක් මාව එකකන් ගියා වාහන කීපයක් බලන්න... දෙන්නත් එක්ක ගිහින් විවිධ වූ වර්ෂ කීපයකදී නිෂ්පාදනය කරපු වාහන 6ක් බැලුවා... එම වාහන 6දිම මලයට මම ඔය වීඩියෝ එකේ තිබ්බ ස්ථානයේ දිරුම් තිබ්බ ඒවා පෙන්නලා දුන්නා... ඔය වගේ තැනක දිරුමක් ආවම සිදු වෙන වින්නැහිය උට තේරුම් කරලා දුන්නා...

    ඊට පස්සේ ඌ තිරණයකට ආවා..... ඒක මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ... සමහර විට ඒ තිරණය මොකද්ද කියලා ඔබ සැමට හිතාගන්න පුළුවන් වෙන්න ඇති..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Kiwid ගන්න එපා .
    1.AMW එකේ parts නැහැ . පිටත් නැහැ.
    2.වාහනේ හයිය නැහැ
    3. ඇතුලේ බඩුත් පොඩ්ඩ ඇත්නම් කැඩෙනවා
    4.කදු අද්දන්නේ නැහැ.
    5. Power එක නැහැ එපා වෙනවා

    අවුරුදු 2ක් පැද්ද එපාම උනා
    හතුරෙකුටවත් ගන්න එපා කියලා තමා කියන්නේ ඔය මළ ජරාව
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මගෙ දෙයියෝ..... ඕකේ කැබින් එක ඇතුලට වතුර එනවා... ගන්න යද්දි හොදටම බලපන්. ඒ ටිකේ දිරුම් ඇවිල්ලද කියලා.

    හප්පට සිරි....

    කැබින් කේ අන්දර් පානී හෝගයා වෙලා නේද....

    වාහනේක, ඔතන දිරුම් එනව කියන්නෙ විනාසයක් තමයි...
    ඔතන ඔහොම දෙයක් වෙයි කියල ලේසිවට හිතන්නෙ නෑ....
    ඒ නිසා...tfs...👍
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    හප්පට සිරි....

    කැබින් කේ අන්දර් පානී හෝගයා වෙලා නේද....

    වාහනේක, ඔතන දිරුම් එනව කියන්නෙ විනාසයක් තමයි...
    ඔතන ඔහොම දෙයක් වෙයි කියල ලේසිවට හිතන්නෙ නෑ....
    ඒ නිසා...tfs...👍
    ඔව් සහෝ... ජලය ඔහොම රැදෙනවා කියන්නේ අනිවා බඩු බනිස්.... අපේ නෑදෑ වෙන මලයෙක් ඔක මත්තෙ නැහෙන්න ගියා මේ නූලේදි ඒ අත්දැකීම මේ විදියට බෙදා ගත්තා.. මොනවා උනත් කෙනෙක් දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි විනාශ වෙන්න දෙන්න හොද නෑ..

    මම වාහන ගැන මහා ලොකු පයිතගරස් කෙනෙක් නම් නෙවෙයි.. හැබැයි වාහන ගැන පොළවේ පය ගහලා බිම් මට්ටමේ ඉන්න නෙනෙක් විදියට යම් පොඩි දැනුමක් හා අවබෝධයක් මට තියනවා.

    Kwid වාහනයක් ගන්න ඔිනෙමයි කියලා මීට මාස 03 කට විතර පෙර මගේ මල්ලි කෙනෙක් මාව එකකන් ගියා වාහන කීපයක් බලන්න... දෙන්නත් එක්ක ගිහින් විවිධ වූ වර්ෂ කීපයකදී නිෂ්පාදනය කරපු වාහන 6ක් බැලුවා... එම වාහන 6දිම මලයට මම ඔය වීඩියෝ එකේ තිබ්බ ස්ථානයේ දිරුම් තිබ්බ ඒවා පෙන්නලා දුන්නා... ඔය වගේ තැනක දිරුමක් ආවම සිදු වෙන වින්නැහිය උට තේරුම් කරලා දුන්නා...

    ඊට පස්සේ ඌ තිරණයකට ආවා..... ඒක මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ... සමහර විට ඒ තිරණය මොකද්ද කියලා ඔබ සැමට හිතාගන්න පුළුවන් වෙන්න ඇති..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Alto ekata wada sahenna hodai ban
    Alto eke 12v port ekakwat nane

    kwid eke tibba ekama awla seat comfy na... loku durak giyoth konda replace karana wenawa... japak cushion karagatta nam wadey hari

    alto walata wada sahenna hodai ban...
    Renault කියන්නේ පෙනුමට අන්දලා විකුනන්න හදපු brand එකක්.. Vehicle exterior පට්ට සවුත්තුයි.. Accident එකක් උනොත් ලොකුයි කියලා නෑ පපඩම් වෙලා යනවා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔය කියන තැන පරීක්ෂා කරලා තියනවාද?
    okkoma baluwa gaddi.. ehema awlak nam tibbe na
    Renault කියන්නේ පෙනුමට අන්දලා විකුනන්න හදපු brand එකක්.. Vehicle exterior පට්ට සවුත්තුයි.. Accident එකක් උනොත් ලොකුයි කියලා නෑ පපඩම් වෙලා යනවා
    same goes for alto

    Renault kiyanne ehema brand ekak nam newe... made in india nam ehema athi

    Renualt kiyanne paranama French brand ekak
     
    • Like
    Reactions: GoodDetective