2016 Aug-12- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බිලා ගෙදර එනකොට ගැනිගෙන් බැනුම් අහිම පිළිබද සුභාවිත ගීත නැද්ද කිඹුලා අයියේ
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    ඒකනේ.මුන් නම් අනේ මන්දා.හෙමිහිට පී.ඇම් එකක් දාලා ෆෝන් නම්බර් එක ඉල්ලගෙන චැට් එකක් දාලා අහන්න ඕනි දේවල් නේ මේ ප්‍රසිද්ධියේ අහන්නේ.

    නැහැ මම ඇහුවේ ඔයාටත් එයා සින්දු කියනවද දැනගන්න :eek::eek:

    shamiya magulak katha karanawa :rofl::angry:
    dennatama pissuda eththata? :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක පේපර් එකක් නම් හැමෝටම අවුල්.අනිත් දෙකනම් ඉතින් මගේ අවුල් තමා.පාඩ්ම් කලේ නෑ.ගණන් හැදුවේ නෑ.

    පල ගිහින් වැඩකරපිය එනවා මෙතන ඇයට ගයන්න ...චුප් චුප්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ..
    බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..


    මේක නැසීගිය අජන්තා රණසිංහයන්ගේ මතක හැටියට


    ඔව් :yes: සංගීතය සරත් දසනායකගේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl: okata ithin aith amuthuwen sindu oni eh.. hemadama oyata ahanna lebenawane free :lol:

    :baffled::baffled::baffled::baffled:

    ඊලග දවසේ සින්දුවක් අහගෙන බැනුම් අහන්න පුළුවන්නේ :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෑ බෑ මට බෑ.

    :eek::eek::eek::eek::shocked::shocked::shocked:

    කවද්ද අපහු විබහගේ .....


    අපිනම් බොරු නැහැනේ A/L වලින් පස්සේ තමයි ආතල් ගත්තේ.....කලින් හොඳ බෝග මරුවෝ .....