2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පටන් ගත්ත වෙලාවේ ඉදලා ළමයි හදන එකමයි කතාව :P:P
    අපි වගේ පොඩි උන් ඉස්සරහ මෙහෙම කියන එක කැත වැඩක්.:yes:
    අදනම් මොනව හරි ගහල පටන් අරන් තියෙන්නෙ, රටින් ගෙනාපුවද මන්ද.:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොට බැරි වුනාට අපි මක් කොරන්න ද වදුරෝ........!!!:angry::angry::angry:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::eek::eek::eek:


    බෝලාද කන්න අදින්න දෙන්නේ ...මේ දනවාදී ආර්ථික ක්‍රමය තුල :eek::eek:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    avatar1315_13.gif

    Avatars දෙක analyse කරාම පෙන්නේ ,ටිකක් කෑදර පොඩ්ඩක් මහත අක්ක කෙනෙක් වගේ

    den ubata kauda kiuwe mage avatar analyse karanna kiyala? :frown:
    radio ahanna awa nam radio ahapanko :P :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි වගේ පොඩි උන් ඉස්සරහ මෙහෙම කියන එක කැත වැඩක්.:yes:
    අදනම් මොනව හරි ගහල පටන් අරන් තියෙන්නෙ, රටින් ගෙනාපුවද මන්ද.:rofl:

    මුන් දෙන්නා අද ගෙදරගියගමන් සුවර් එකට හදනවා තව දෙන්නෙක් :rofl::rofl::P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::eek::eek::eek:


    බෝලාද කන්න අදින්න දෙන්නේ ...මේ දනවාදී ආර්ථික ක්‍රමය තුල :eek::eek:
    සමාජවාදියත් ලමයි හදන්ඩ එපා කියුව බන් ,:P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අම්ම දුවව ඈතට යවනවා කියන එක නේද එයාව නරක දේවල් වලින් ඈත් කරන්න
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    "සදකඩ පහන"නියම සින්දුවක් මන් කැමතිම සින්දුවක්:yes::yes::yes::D:D