Hafoi Sinduwe kallakma na neda![]()
kamak na e tika hari dunnane

na ane busy

අර ක්රීඩකයාට චිචී කියලා කියනවා කියාලා ඇහුනා.එතකොට මේ ක්රීඩකයා මහින්ද මහත්තයාගේ බාල පුතාද?



අර ක්රීඩකයාට චිචී කියලා කියනවා කියාලා ඇහුනා.එතකොට මේ ක්රීඩකයා මහින්ද මහත්තයාගේ බාල පුතාද?

Hell yeah
![]()
![]()
![]()



den yana eka Kasun Kalharage neda? song ekak gahuwoth patta thama
eyage sindu lassanai saahena 
හෙල්ල් යෙහ කියන්නේ බන්
මගේ අසම බෑන්ඩ් එක.
ලංකාවට අවොත් මැෂින් එක විකුණලා හරි බලන්න යනවා.
මන් ගාව උන්ගේ Lossless ඇල්බම් සෙට් ටිකක් තියෙනවා.
sub එකෙන් අහනකොට එපා වෙනවා.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
හෙඩ්ෆෝන් එකෙන් අහනකොට ටික ඔලුව කැක්කුම එනවා.![]()


අනිවා මචං
මාත් ආයෙ එකෙන්ම යනවා උන් ලංකාවට ආවොත්
හැබැයි බීරි වෙලා තමා එන්න වෙන්නේ


ඔව් බන්
