2016 Jan - 19- ElaKiri Radio ! -Music Hut with tharindumj

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    රජය අත්සන් කිරීමට සැරසෙන ඉන්දියානුවන් හට ලංකාවේ ශ්‍රමිකයන් ලෙස පැමිණිමට ඉඩ ලබා දෙන අවජාතක ගිවිසුමට විරෝධය පළ කරනු සදහා මේ ගීතය ප්‍රචාරය කරන ලෙස ඉතාම ඕනැකමින් ඉල්ලා සිටිමි.....

    ඔය උඩින් තියන කැප්ෂන් එක කියවපං මල්ලී......

    ගීතය - විරිදු - නන්දා මාලනී (පවන ගීත සමුච්ඡයෙන් උපුටා ගත් ගීතය)

    වැඩක් නෑ බන් කතා කරලා.. මට මේ නිව්ස් එක ඇහුවම ලංකාවේ ඉන්නේ එච්චර මෝඩයෝද කියල හිතෙනවා..

    ඉන්දියන් කාරයෝ මුළු ලෝකෙම කාල ලංකාවේ ඉතුරු ටිකත් කන්න හදන්නේ :angry::angry::angry::angry:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    වැඩක් නෑ බන් කතා කරලා.. මට මේ නිව්ස් එක ඇහුවම ලංකාවේ ඉන්නේ එච්චර මෝඩයෝද කියල හිතෙනවා..

    ඉන්දියන් කාරයෝ මුළු ලෝකෙම කාල ලංකාවේ ඉතුරු ටිකත් කන්න හදන්නේ :angry::angry::angry::angry:

    මෙහෙම ගියොත් ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙන එක වැඩි ඈතක නෑ... :no:
    මේ ෂෝ එකත් එතකොට දෙමළෙන් තමා අහන්න වෙන්නේ... :P
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මෙහෙම ගියොත් ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙන එක වැඩි ඈතක නෑ... :no:
    මේ ෂෝ එකත් එතකොට දෙමළෙන් තමා අහන්න වෙන්නේ... :P

    හොදම වැඩේ වෙන රටකට පැන ගන්න එක තමයි
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හා හා සද්ද කරන්න එපා
    සිල් බිදුනොත් එහෙම
    tuzki-bunny-emoticon-023.gif