2016 Jan - 19- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Kasunnn
    tuzki-bunny-emoticon-040.gif
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මේ ෂෝ එක 9 to 11 කරන්න බැරිද?? කාලත් නෑ තාම.. :dull:

    අනික අනිත් දවස් වල elakiri radio නෑ නේද? මන් තාම tuesday විතරයි මන් අහල තියෙන්නෙ​
     
    Last edited:

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මේ ෂෝ එක 9 to 11 කරන්න බැරිද?? කාලත් නෑ තාම.. :dull:

    අනික අනිත් දවස් වල නෑ නේද? මන් තාම tuesday විතරයි​

    මේ ප්‍රශ්න නම් මටත් එනව සමහර දවසට. request 1 දුන්නට සමහර දවස් වලට අහන්න වෙන්නෙත් nනෑ. 9 -11 අතරෙ නම් ශේප් 1 අහන්න පුලුවන්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රජය අත්සන් කිරීමට සැරසෙන ඉන්දියානුවන් හට ලංකාවේ ශ්‍රමිකයන් ලෙස පැමිණිමට ඉඩ ලබා දෙන අවජාතක ගිවිසුමට විරෝධය පළ කරනු සදහා මේ ගීතය ප්‍රචාරය කරන ලෙස ඉතාම ඕනැකමින් ඉල්ලා සිටිමි.....

    ඔය උඩින් තියන කැප්ෂන් එක කියවපං මල්ලී......


    ගීතය - විරිදු - නන්දා මාලනී (පවන ගීත සමුච්ඡයෙන් උපුටා ගත් ගීතය)
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සසර වසන තුරු - අමරදේව
    හැමදාමත් යාලුවේ - සෝමතිලක ජයමහ

    එකතුකරගන්නවා රේඩියෝ අහන හැමෝම(හොරෙන් අහන උනුත් එක්කලා )

    :yes::D



    මාත් ආවෝ

    :D

    Low quality ekenam ehema awlak na vage :)

    Dan Hari :D


    :yes:

    මේ ෂෝ එක 9 to 11 කරන්න බැරිද?? කාලත් නෑ තාම.. :dull:

    අනික අනිත් දවස් වල elakiri radio නෑ නේද? මන් තාම tuesday විතරයි මන් අහල තියෙන්නෙ​

    මාත් ෂෝ එක අහන ගමන්ම රැට ගිලලා ආවා... දැං හරි :P