2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔන්න මාත් ආවා....... තාම බස් එකෙ එන ගමන්.....
වසන්තයේ මල් කැකුලයි සින්දුව ඔන.......

මල්ලි අර Group එකෙ ලින්ක් එක එව්වෙ නෑනෙ ඔයා...
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඊයේ දිනයේ විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන අද දින විකාශනය වන බව කරුනාවෙන් සලකන්න :D

MusicHut අනාගතය අදයි :P:P
 
Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    තරිදු හදිස්සියක් කියලා ටවුන් එකට දුවල එන්නම් කියලා ගියා තාම නෑ.9 ට වහන තැනකට වත් ගියාද දන්නේ නෑ :rolleyes::rolleyes::rolleyes::rolleyes: :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මල්ලි දෙන්න මේ සින්දුව...
    ඒ.ආර්. රහමාන් මහත්මයාගේ ජීය ජලේ (දිල් සේ) ෆිල්ම් එකේ සින්දුව

    Berklee Indian Ensemble මෙන්න මේ නම තමයි තිබුනේ සින්දුවේ.. මට හිතෙන්නේ සින්දුව කියන ගෘප් එක වෙන්න ඇති...

    අනේ මේක නැතිව වෙන එකක් දීලා වැරදුනා කියල නම් කියල ශේප් වෙන්න හදන්න එපා...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඊයේ දිනයේ විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන අද දින විකාශනය වන බව කරුනාවෙන් සලකන්න :D

    MusicHut අනාගතය අදයි :P:P
    :rofl::rofl::rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මල්ලි දෙන්න මේ සින්දුව...
    ඒ.ආර්. රහමාන් මහත්මයාගේ ජීය ජලේ (දිල් සේ) ෆිල්ම් එකේ සින්දුව

    Berklee Indian Ensemble මෙන්න මේ නම තමයි තිබුනේ සින්දුවේ.. මට හිතෙන්නේ සින්දුව කියන ගෘප් එක වෙන්න ඇති...

    අනේ මේක නැතිව වෙන එකක් දීලා වැරදුනා කියල නම් කියල ශේප් වෙන්න හදන්න එපා...
    :yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් මචන්

    එළු බෝලේ.කොහොමද ඉතින්

    සේදිරිස් මාමේ.කාලෙකට පස්සේ.කොහේද ගිහින් හිටියේ

    කොහෙවත් නෑ බන් ලන්කාවෙම තමයි හිටියෙ.... :dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තරිදු හදිස්සියක් කියලා ටවුන් එකට දුවල එන්නම් කියලා ගියා තාම නෑ.9 ට වහන තැනකට වත් ගියාද දන්නේ නෑ :rolleyes::rolleyes::rolleyes::rolleyes: :rofl:

    :shocked::lol: