2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඊයේ දිනයේ විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන අද දින විකාශනය වන බව කරුනාවෙන් සලකන්න :D

    MusicHut අනාගතය අදයි :P:P

    :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නොවැල්ලැක්විය හැකි හේතුවක් වෙලා අද තරිදු වැඩසටහන කරන්නෑලු...සින්දු ට්‍රැක්ස් ටිකක් ප්ලේ කරනව කිව්ව.... :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඊයේ දිනයේ විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන අද දින විකාශනය වන බව කරුනාවෙන් සලකන්න :D

    MusicHut අනාගතය අදයි :P:P

    මියුසික් හට් අද නෙමෙයි හෙට
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    නොවැල්ලැක්විය හැකි හේතුවක් වෙලා අද තරිදු වැඩසටහන කරන්නෑලු...සින්දු ට්‍රැක්ස් ටිකක් ප්ලේ කරනව කිව්ව.... :dull:
    :angry::angry::angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තරිදු හදිස්සියක් කියලා ටවුන් එකට දුවල එන්නම් කියලා ගියා තාම නෑ.9 ට වහන තැනකට වත් ගියාද දන්නේ නෑ :rolleyes::rolleyes::rolleyes::rolleyes: :rofl:

    නමය වෙනකන් ඇරලැයි බන්. මෙහේ 8.30 ට වහනවනේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තරිදු හදිස්සියක් කියලා ටවුන් එකට දුවල එන්නම් කියලා ගියා තාම නෑ.9 ට වහන තැනකට වත් ගියාද දන්නේ නෑ :rolleyes::rolleyes::rolleyes::rolleyes: :rofl:

    අද එවා වහලා හොර පොට් එකකට තමයි යන්න ඇත්තේ ;););)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තරිදු හදිස්සියක් කියලා ටවුන් එකට දුවල එන්නම් කියලා ගියා තාම නෑ.9 ට වහන තැනකට වත් ගියාද දන්නේ නෑ :rolleyes::rolleyes::rolleyes::rolleyes: :rofl:

    සුදු නිසා කඩේ වහන වෙලාවට හරි අහු වෙයි...:P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අද එවා වහලා හොර පොට් එකකට තමයි යන්න ඇත්තේ ;););)

    අහ් ඒක තමයි වැඩිපුර සල්ලි අරන් යන කතාවකුත් කිව්වා තමයි :P