2016 Jul -26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව..
    අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව..

    අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය..
    ලොකු වෙන්න වෙන්න අපි දුරස්වුනා නේද සොඳුරිය..
    මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ පෙම් කෙරූලඳ..
    ඇගෙ තාත්තාගේ රැවිලි අතරෙ මට ඉඟිබිඟි පාපු සොඳුරිය..
    හරි ලස්සන පොඩි කෙල්ල හින්ද ආදරේට කිව්ව නම මල..

    මට විසිහයයි ඇයට විසිතුනයි..
    අපෙ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි..
    මගෙ හදහන කුජ හතයි - යෝජන කෝටියයි..
    ඒත් අම්මා මාව බන්ඳවන්නෙ ගලපලයි..
    මට හොරා ම‍ගෙ සිත නුඹ ගැන විපරමයි..
    මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි..

    මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
    මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය...

    නුඹ ලස්සනයි කට හරි සැරයි..
    නපුරු කමත් ඒ හා සමානමයි..
    නුඹෙ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි..
    ලස්සන නොවෙ මම බලන්නෙ ගති ගුණයි..
    නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි..
    මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොදයි...

    මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
    මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය...
    ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුනා නේද සොඳුරිය..
    මම පාන්දරට කෝල් කරන විට වේටින් ඇයිද සොඳුරිය

    ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන් යාළුවො ටික බිව්වා සොඳුරිය..
    නුඹට කොල් කරල කෝල කරල බිල දහඅට දාහයි සොඳුරිය..
    මගේ කපපු ෆෝන් බිල ගෙවන් මේ සිංදුව හිට් වෙයිද.....
    සොදුරිය.........