2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කිසි දින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...

මේ ගීතයේ හෘදයාංගමම පද පෙළ :love:
 

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඉන්න උන් අහපල්ලා.....
    මගේ වර්ගයේ සිංදු ටිකක් ලෝඩ් කරල තියනවා......

    ආවෙත් දැන්, ආපු ගමන් යන්න බෑනේ ඔන්න ඔහේ ඉන්නවා
    සුපෙම් වදන් ඕනේ නෑ පුලුවන්නම් කපුගේ මහත්තයාගේ "සඳ හැංගෙ හැංගෙ රෑ" දෙන්නකෝ ලබන සතියෙවත්..
    එකේ බටනලා පාරයි වචන ටිකයි වදිනවා කොළ බොක්කටම :yes::yes::yes::yes: