ade head phn eka galawwa tikata moko une?


කිඹුලා මාමේ ෆිලිං එකේ ඔය කෑල්ල තිබේද? ලගදි බැලුවෙ නම් නෑ.


ඒ විතරක් යෑ...කිඹුල මාමේ...
අර කියපු ටික ආයෙ කියන්න සද්දෙටම මෙන්න මෙයාට ඇහැන්න
කිඹුල මාමගේ කණිශ්ඨ පාසල් සගයෙක් මේ ත්‍රෙඩ් එකේ ඉන්නවලු....
ඒ සගයගේ පාසල් ප්‍රේමයක් ගැන කිව්වා![]()
කිඹුල මාමේ...
අර කියපු ටික ආයෙ කියන්න සද්දෙටම මෙන්න මෙයාට ඇහැන්න
කිඹුල මාමගේ කණිශ්ඨ පාසල් සගයෙක් මේ ත්‍රෙඩ් එකේ ඉන්නවලු....
ඒ සගයගේ පාසල් ප්‍රේමයක් ගැන කිව්වා![]()
තාරුන්‍ය පුෂ්පයකි. නිහඩවම එය වැඩෙන හැටි නරබා එය තමාගෙයැයි කිය හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි.
- මුලින්ම මේක දැක්කෙ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පොතෙන්. හොදටම හිතට වැදිල ගියා.

ඒ විතරක් යෑ...
නෑනා-මස්සිනා ප්‍රේමයක්!
අප්පා....![]()
අම්මද බෝල එහෙමද හෙඩ් ෆෝන් එක ගැලව්ව පොඩි එකා අඩන්න අරන්, හොද වෙලාවට කිබුල දන්නේ දශම එකයි, නැණා මස්සිනා කෙස් එක දන්නේ න මන් හිතේ.......

huta ekath dannawalu ne, mama oka kiwwe koi weleda?

