උකුල ලැම හස, මලවි කරලිය![]()








අද වෙනත් ආකාරයක වැඩසටහනක් ශෘංගාරාත්මක ගීත ගැනඇත්තෙන්ම අපුරු වැඩසටහනක් සිංහල භාෂාව මෙවන් අදහස් ව්‍යංගාර්ථයෙන්, අලංකාර සහිතව පලකරන්න හැකි ඉතාමත් පොහොසත් භාෂාවක් එවන් ගී නිර්මාණ එකතුවක් අපගේ රසවින්දනය උදෙසා ගෙන ආ කිඹුලාට මාගේ ගෞරවනීය ප්‍රණාමය
![]()
