Ekaylu denne ayye![]()
ඉතින් ඉතින් නයියා මලයා. කොහොමද?

කමක් නෑ. අහමු එකක්..
ඉතින් ඉතින් මොකද මේ ඇබැද්දියක් උන කතාවක් යන්නෙ

ඉන්නවා හොදින් කොහොමද ඔය පැත්තේ ?![]()
kakule podi prashnayak ayye ekay
මේ දවස් වල අම්බානට බිසී මචෝ. ඔෆිස් එකේ වැඩයි, ජොබ් එක මාරු කරන වැඩයි, ගෙවල් හොයන වැඩයි, ඔක්කොම එකට.
සිරි ලංකාවෙ මොකද වෙන්නෙ..


සින්දු 2 දෙනවා නම් මේ දමිළ ගීතය දෙන්න
Film: Kayal
Song: Yengirindhu Vandhaayo
Singer: Shreya Ghoshal



බලපං ඔය චිත්‍රපටිය උඹට හොඳයි![]()
ලොවෙත් වෙන්න බැරි සීන් නැති ෆිල්ම් එකක්ද? මල්ලක දාගෙන ඩොනේට් කරන්න හාට් එක ගේනව වගේ සීන් එහෙම නැති එකක්?
