සල්ලි ගොඩක් තිබ්බනම් කරන වැඩේ
මොනාද බන් මේ ප්රාර්තනා සින්දුද![]()
அப்பிடியா![]()
RePost බුවා;20184865 said:"තේරුනේ මම ඉස්තරම් කියා.."
වෙන වචන තිබ්බෙම නැද්ද බන් මේක ලියපු එකාට?



හිටපන් කෑල්ලට කියන්නRePost බුවා;20184854 said:
1. පියුමි
2. පියුමි
3. පියුමි...



RePost බුවා;20184854 said:
1. පියුමි
2. පියුමි
3. පියුමි...
RePost බුවා;20184833 said:
තියපාන් තියපාන්
ඔලුවටම තියපාන්..
මට කිලෝ එකක් ඕනේ හැබැයි.....


කහට නෑ ලු හිතේ කොනකවත්
surf excel වලින් හෝදපු එකක් වෙන්ඩ ඕනේ එකනම්