RePost බුවා;20091862 said:
නැ නැ බන්., DG කාරයා දවසම වද දුන්නා බන්......
තොට කියන්න බැරි උනාද සනීප නෑ කියලා



RePost බුවා;20091862 said:
නැ නැ බන්., DG කාරයා දවසම වද දුන්නා බන්......





RePost බුවා;20091875 said:උබේ පරණ 4න් එක මොකද කරේ?
තියෙනවද එක?



මගේ සින්දු දෙක
Saad Lamjarred - LM3ALLEM
saad Lmjarred Salina Salina මේක reqwest නැති උනොත් දෙන්න



RePost බුවා;20091848 said:
අරක අරන් පලයන් බන්. දැන් හොදට වේලිලා....

තොට කියන්න බැරි උනාද සනීප නෑ කියලා![]()
දුකට කියන කතා නේ බන් උබ, කමක් නෑ උබේ ආසාවනේ
RePost බුවා;20091886 said:
එහෙම කිවා නම් මම අද දොට්ට...
u කොලබින් පාත් වෙලා ඉඩම් ඔප්පු 2000ක් දෙන්න ඕන කිවා...
අපිට තමා irrigation design කරන්න උනේ,,
අඩුනා,,,,,



මගේ සින්දු දෙක
Saad Lamjarred - LM3ALLEM
saad Lmjarred Salina Salina මේක reqwest නැති උනොත් දෙන්න
RePost බුවා;20091899 said:අඩෝ රික්වෙස්ට් කියලා ලියන්නේ ඔහොම නෙවෙයි පොඩි එකෝ.....



නොදකින් තොපේ ලොක්කො
මාත් නිවාඩු දාන්නෙ නැතුව ගිහින් දවස් 2ක් නිවාඩු දැම්මා![]()
RePost බුවා;20091890 said:
දුකයි නේන්නම්,
උබට තිබන හොදම ලස්සනම එකනේ ඒක...
අනික එන හැමෝම අහනවා කාගේද කියලා....


RePost බුවා;20091911 said:වෙලාවටම කෙල උනා බන්..
හෙළයා තරහ උනාද දන්නේ නැ....