2016 Nov-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගංවතුර ගලා උතුරයි දෙගොඩ තලා :dull::dull::dull:

    පදිමු පදිමු :oo::baffled: හෝ හෝ ගගා ගලා බසී හඳ පානේ :P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගුලක් කතා කරනවා අපි මෙහෙ කලුවරේ බොල :angry::angry::angry:

    ඉහල පහල පැද පැද ඉන්න මරු වෙලාව .....

    බලාගෙන ගංවතුර ගලයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ගංවතුර ගලා උතුරයි දෙගොඩ තලා :dull::dull::dull:

    පදිමු පදිමු :oo::baffled: හෝ හෝ ගගා ගලා බසී හඳ පානේ :P:P:P

    මතක් කරන්න එපා යකූ :angry::angry::angry:
    මේ කරන්ට් එක නැතුව ඉන්නකොට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කැමති නැද්ද ඔබත් ..එන්නකෝ පදින්න ඔරුව :baffled::baffled::oo::oo:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මතක් කරන්න එපා යකූ :angry::angry::angry:
    මේ කරන්ට් එක නැතුව ඉන්නකොට

    සුදට සුදේ රැලි නන්ග්වා ගලා බසී හොදේ :dull::dull::dull:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    ඔන්න කාලෙකින් මමත් සෙට් උනා. මම මාරම ආස මාලනී බුලත්සින්හලගේ සුපිරි සින්දුවක් යනකොට සෙට් වෙන්න උනේ.. එල එල :)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මඤ්ඤං ත්‍රෙඩ් එකට නම් ඇවිත් ගිහින් තිබුනා:)
    දැක්කෙ නෑ කාලෙකින්
    එදත් කොහෙද අලි නලවන්න ගිහින් තිබ්බනෙ :P:P:P

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගීත ඉල්ලීම නැති එකත් හොඳයි ...බලපන්කො පට්ට සින්දු ටික ......