2016 Nov-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.හැමෝටම සුබ රාත්‍රියක්.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ... එකනෙ බන්... උබල වරෙන් මාව බලන්න බත් එකකුත් අරගෙන...


    අනිවා, උඹගේ ෆොන් එකේ තිබිලා තව මොනවා ලීක් වෙලාද දන්නේ නෑ ;);):lol::lol::lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කවුද බන් මේ තැබිලි ගෙඩිය ඇඟිල්ල උඩ කරකවන පොර?
    නැත්නම් අතෙන් ලෙස්සලා වැටෙන එකද camera එකේ වැදිලා තියෙන්නේ?:confused::confused:

    ඌ ඉන්න හැටියට තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් ඉනිමගත් එක්ක පෙරලිලා පැකේජ් එකත් එක්ක තල ගන්න වෙන්නේ :lol::lol:

    යකෝ වෘත්තීමය ගස් නගින්නෙක්ට ඔහොම කතා කියනවද ? :lol::lol:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    n1s13r.jpg

    නයි කයිද රෝස් පාං.....
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තරිඳු ඇතුලූ රේඩියෝ කණ්ඩායමටත් ත්‍රේඩ් එකේ හිටිය සහෝදර සහෝදරියන් සියලූ දෙනාටම සුභ රාත්‍රියක් වේවා :):):)