2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mage 1st love ekata try karana kale ahapu ekak:yes::yes:

    සිරාවට මරු කාලයක් නේද බන් ඒ කලේ ඉස්කෝලේ 10 දී .....දැන් මොනවා කොරනවද දන්නේ නැහැ ....හොදින් ඇති කොහේ හරි
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ එකෙක් දවසක් කුනු වෙන්න ගහලා කිව්වා " ඔබ තාම නෑ දයාවතී මට ආදරෙයි කියා... " කියල
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    සිරාවට මරු කාලයක් නේද බන් ඒ කලේ ඉස්කෝලේ 10 දී .....දැන් මොනවා කොරනවද දන්නේ නැහැ ....හොදින් ඇති කොහේ හරි

    mage eka nag dan lamai dennek dakoheda innawa ban :P:P 8 years walin dakke na:baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mage eka nag dan lamai dennek dakoheda innawa ban :P:P 8 years walin dakke na:baffled:

    එයටත් දැන් ළමයි ඇති ..අන්තිමට දැක්කේ කැම්පස් යනකොට ....එය කැමති උනේ නැහැ මම කැම්පස් යන එකට ....කාලේ ඇවෑමෙන් අපි වෙන් උනා කියහන්කෝ ....තරහක් උනෙත් නැහැ ....වෙන් වන්න හමු උනෙත් නැහැ :sorry::sorry::sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    dan ahena sinduth ekka balanakota mewa raththaran ban....

    වෙන රටවල් වල නම් සින්දු විකුණනවා වගේම හොඳ සින්දුත් වෙනම හැදෙනවා.. ඒකට ලංකාවේ ඔක්කොම කුනූ රසයට විතරයි හැදෙන්නෙ...