

ජාතික හන්ගීමක් තිබ්බනම් ඌට තිබ්බේ ක්රිකට් නොගහ හමුදාවට බැඳෙන්න...

ඔයිට වඩා රට වෙනුවෙන් දෙයක් කරන්න තිබ්බ...

මෙච්චර චාන්ස් දීලත් තව මොනවා හැදෙන්නද බන්...ගහන එකා ගහනවා...බලපන්කො කොලියා...උනුත් ආවේ මුන් එක්කමයි...අපි කියන්නේ නැහැ කෝලි වගේ 100 ඒවා ගහපන්..හැම මැච් එකටම 50 ඒවා ගහපන් කියල...කිව්වත් මුන්ට බැහැනේ ගහන්න කොහොමත්...එක වෙන කතාවක්...
ඒ වුනාට අඩු තරමේ
ලකුණු 30,40ක් ගහපන්..ඉඩ හිට 60, 70ක්, ආසාවට 100ක්...
මුන් ජීවිතේ පලවෙනි වතාවට ක්රිකට් ගහනවා වගේ ගහන්නේ...ගොඩක් උන්ට කැච් එකක් ගන්න බැහැ...ඉතින් කාටද කියන්නේ