2016_ඕස්ට්‍රේලියා_vs_ශ්‍රී ලඞ්කා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ජපානෙ එවුන් වැඩ කුලී යකඩ කුලී පේටන්ට් අනන් මනන් අච්චර වියදම් කරල කාර් එකක් ලක්ශ 20ට මාකට් එකට දැම්මම ඒක ලන්කාවෙ පාරට දානකොට නිකන් උඩ බලන් ඉදල ලක්ශ 50ක් විතර හම්බ කරන්න පුරුදු වෙලා ඉන්න ලන්කාවෙ ආන්ඩුව වගේ එකක් කොහෙද බන් ක්‍රිකට් දියුනු කරන්නෙ.:lol:

    :lol::lol: අම්මපා...සිරා කතාව බන්...පුලුවන්නම් මුන් ඔකෙනුත් කීයක් හරි tax ගහල හොයාගන්න බලයි...:cool: ඔය කියන උපකරණය පරීක්ෂා කිරීමට අපේ ක්‍රීඩකයන් යොදාගන්නවාට කෝටි 5ක් විතර ඉල්ලුවොත් එකත් පුදුම වෙන්න දෙයක් නැහැ :yes::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉල ඇදෙනවා යකෝ ! :lol:
    ලඞ්කා ක්‍රිකට් දැන් ජෝක් එකක්. :(
    කැන්ගරුවෝ සිංහයන්ව මීයෝ වගේ කරන් චැක් කොරනව :lol:

    ක්‍රිකට් වලට කැමැත්තක් තියෙනවනම් :yes:
    හැබැයි ලංකාවෙ නෙවෙයි
    සාමාන්‍යයෙන් මං උදේම espn ගිහිං මැච් වල අප්ඩේට් බලනව
    ඉස්සර ලංකාවෙ මැච් ගැනනෙ මුලිං බැලුවෙ
    දැං අයිපීඑල් විස්තර එහෙම බලල තමයි වෙලාවක් ආවොත් ලංකාවෙ ඒව බලන්නෙ
    ටෙස්ට් මැච් 2ක් දැං අඩුම එක බෝලයක් දාන හැටි ලයිව් බැලුවෙ නෑ
    ආසවක් නෑ :no:

    ඉස්සර ඉස්කෝලෙ නොයා මැච් බලපු උන් අපි
    චන්දිමාල්, තිරි ඕකුන් තමා මේවට වග කියන්න ඕන
    දැං කියන්න එපා චන්දිමාල්ට හෙන ජාතික හැගීමක් තියනව උන් හැදිල එයි අරකයි මේකයි !
    මටත් තියන එහෙනම් ජාතික හැගීමක්
    එහෙම එකක් තිබ්බට මට බෑනෙ ක්‍රික්ට් ගහන්න !
    ඌටත් බෑ නම් ඌට තියෙන්නෙ කුලී වැඩක් කරගෙන ගෙදරට වෙලා ඉන්න එක
    පුලුවන් එකෙක්ට කර ගන්න දීල :yes:

    අනිත් කාලකන්නි ක්‍රිකට් බෝඩ් එකේ උන්
    උන්ව නම් හැදි ගෑවිලම යන්න ඕන :growl:

    :lol::lol: ජාතික හන්ගීමක් තිබ්බනම් ඌට තිබ්බේ ක්‍රිකට් නොගහ හමුදාවට බැඳෙන්න...:rofl: ඔයිට වඩා රට වෙනුවෙන් දෙයක් කරන්න තිබ්බ...:yes: මෙච්චර චාන්ස් දීලත් තව මොනවා හැදෙන්නද බන්...ගහන එකා ගහනවා...බලපන්කො කොලියා...උනුත් ආවේ මුන් එක්කමයි...අපි කියන්නේ නැහැ කෝලි වගේ 100 ඒවා ගහපන්..හැම මැච් එකටම 50 ඒවා ගහපන් කියල...කිව්වත් මුන්ට බැහැනේ ගහන්න කොහොමත්...එක වෙන කතාවක්...:lol:

    ඒ වුනාට අඩු තරමේ ලකුණු 30,40ක් ගහපන්..ඉඩ හිට 60, 70ක්, ආසාවට 100ක්...

    මුන් ජීවිතේ පලවෙනි වතාවට ක්‍රිකට් ගහනවා වගේ ගහන්නේ...ගොඩක් උන්ට කැච් එකක් ගන්න බැහැ...ඉතින් කාටද කියන්නේ :no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    මුකුත් එපා යකෝ ටෙස්ට් එකක් උනාම බෝල 50 සෙල්ලම් කරපල්ලකො එකෙක් :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මුකුත් එපා යකෝ ටෙස්ට් එකක් උනාම බෝල 50 සෙල්ලම් කරපල්ලකො එකෙක් :(

    :lol::lol: ටීම් එකම දෙපාරක් ගහල 300ක් ගහගන්න බැහැයි කිව්වම තව මොනාද ඉතින්..අපේ උන්ගේ ටෙස්ට් වරම් අයින් කරානම් හරි...මුන් එතකොට තමා හැදෙන්නේ...:yes::yes:

    එහෙම කරලා කණ්ඩයක් හැකියාව අනුව වර්ග කරලා සෙල්ලම් කරන්න ක්‍රමවේදයක් ගෙන්න ඕනේ..මම දැක්ක ඒ වගේ සීන් එකක් ගැන කවුද කියල තිබ්බ ටෙස්ට් ක්‍රිකට් මෙහෙම සෙල්ලම් කරොත් ටෙස්ට් ක්රිකටුත් චාටර් වෙනවා කියල...ටෙස්ට් කියන්නේ ක්‍රිකට් වල තියෙන හොදම, ඉහලින්ම සලකන, නියම ක්‍රිකට් කියල හඳුන්වන සෙල්ලම නේ බන්...ඇත්ත උන් කියන කතාව...මෙහෙම ගහල එංගලන්තේ නිකන් දින්නම ටෙස්ට් කියන එකේ තියෙන වටිනාකමත් යනවා...

    එතකොට අපේ උන් බංගලාදේශ්, ඇෆ්ගන් උන් එක්ක ගහල කොහොමහරි දිනයි නේ..අපිටත් සතුටුයි :lol::lol::lol: