2017 අනුර කිවි දේ

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,100
    2,330
    113
    මේ දවස්වල කොහේවත් නැති හෙණගෙඩි පාත් වෙන්නෙම අසරණ බයියන්ගේ ඔලුවටමයි...





    පුද්ගලයන් සගවන මුදල් හෙලිදරව් කරමින් ඊයේ පැන්ඩෝරා පත්‍ර එළියට ඇවිත්.

    තමන් එම හෙළිදරව්ව පිළිගන්නා බවත් ඒ ගැන පරීක්ෂණ කරන බවටත් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක්ද තබා ඇත

    ලංකාවේ රාජපක්ෂ පවුලේ නිරූපමා රාජපක්ෂගේ සහ සැමියාගේ ධනය ලෙස එහි හෙළිදරව් කරන මුදල රුපියල් මිලියන 36,500ක්

    ඒ දෙන්නගේ එහෙම නම් අනිත් අයියලාගේ
    🤔 ඒ වගේ මෝඩ ප්‍රශ්ණ ඔළුවට ගන්න එපා

    ඒවා ලංකාවටවත් එයාලගේ බැතිමතුන්ටවත් අදාල නෑ!

    අද උපුටා ගැනිමකි
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    NGO ලපයා මේකේ නායකයා උනොත් මම බෙල්ලේ වැල දාගෙන මැරෙනවා
    බය වෙන්න එපා උඹට මේ රටේ හරක් ඉන්නකල් බෙල්ලෙ වැල දාගන්න වෙන්නෑ
     
    • Like
    Reactions: dimuth_bhanuka666