මේ දවස්වල කොහේවත් නැති හෙණගෙඩි පාත් වෙන්නෙම අසරණ බයියන්ගේ ඔලුවටමයි...
පුද්ගලයන් සගවන මුදල් හෙලිදරව් කරමින් ඊයේ පැන්ඩෝරා පත්ර එළියට ඇවිත්.
තමන් එම හෙළිදරව්ව පිළිගන්නා බවත් ඒ ගැන පරීක්ෂණ කරන බවටත් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක්ද තබා ඇත
ලංකාවේ රාජපක්ෂ පවුලේ නිරූපමා රාජපක්ෂගේ සහ සැමියාගේ ධනය ලෙස එහි හෙළිදරව් කරන මුදල රුපියල් මිලියන 36,500ක්
ඒ දෙන්නගේ එහෙම නම් අනිත් අයියලාගේ
ඒ වගේ මෝඩ ප්රශ්ණ ඔළුවට ගන්න එපා
ඒවා ලංකාවටවත් එයාලගේ බැතිමතුන්ටවත් අදාල නෑ!
අද උපුටා ගැනිමකි

Last edited: