2017 අයවැය යෝජනා !

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අධ්‍යාපනයෙන් අඩකටත්වඩා කපා දැමේ.. ජනපතිට දිනකට කෝටි 2ක් වෙන් කෙරේ.. 2017 අයවැය යෝජනා !

    budjet-2017.jpg

    2017 වසර සදහා වන අයවැය විසර්ජන පනතට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර එය මේවන විට ගැසට් කර තිබේ.
    2016 වසරේ අයවැයෙන් අධ්‍යාපනය සදහා රුපියල් බිලියන 185.9ක් වෙන්කර තිබුණද 2017 අයවැයෙන් එය රුපියල් බිලියන 78 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.
    අධ්‍යාපනයට වෙන් කළ මුදල හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් කප්පාදුවට ලක්වෙත්දී ජනාධිපති කාර්යාලය වෙනුවෙන් 2017 වසර සදහා රුපියල් බිලියන 7.4ක විශාල මුදලක් වෙන්කර ඇත. එනම් 2016 වසරේ වෙන්කළ මුදලට වඩා 320% කින් වැඩි වීමකි. හරියටම මේ වසරට වඩා තුන් ගුනයකටත් වඩා වැඩි කොට ඇත. එය 2016 වසරේදි රුපියල් බිලියන 2.3කි.
    විධායක ජනාධිපති ධුරය අහෝසි කොට පාර්ලිමේන්තුව වෙත බලය විමධ්‍යගත කිරීම ප්‍රධාන සටන් පාඨය කරගනිමින් 2015 ජනවාරි 8 වනදා පැවති පාලනය වෙනස් කළද, මේ ආකාරයෙන් විශාල මුදලක් ජනාධිපති ධුරයේ කටයුතු සදහා වෙන් කිරීමෙන් පෙනී යන්නේ එම තනතුර පැවසූ ආකාරයට අහෝසි නොකෙරෙන බවයි.
    නව ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් යෝජනා වී තිබුණද ජනාධිපතිවරයාගේ පාර්ශවය එයට අනුකූලතාවය නොදක්වන බවට ආරංචි මාර්ග අනාවරණය කරන අතර ඒ හේතුවෙන් මෙතෙක් කල් අගමැති පාර්ශවය සහ ජනපති පාර්ශවය අතර පැවති සීතල මතගැටුම ඉදිරියේදී වඩාත් උත්සන්න වනු ඇති බවට මත පලවේ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    pitasakwalath mehemada bn:baffled:.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    pattapal boru yako.. uba kohenda mewwa ahula gaththe.. source ekakuth daapanko balanna.. :D:D:D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අධයාපනේට 6% ගනඩ බලාගෙනව වද &න්නයටයි නිවට සිරාටයි චන්දෙ දුන්න මිහරක් කො.
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Oka lankacnews walinda gaththe un patta borune ban danne.

    Eka newi Hariya kiyala tiyenwa smart phone wala ganan ehema adu karanwa kiyala.
    Monawa weida dan na ne. balamuko.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ah ela free WIFI dunna dan aduwata smart phones :baffled:
    :yes::yes: අනේද කියන්නෙ මචන්, තාමත් ඇදන් ඉන්න ලක්ශ 62 මීහරක් තැනින් තැනින් මතුවෙලා උම්බෑ ගානව.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,911
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes: අනේද කියන්නෙ මචන්, තාමත් ඇදන් ඉන්න ලක්ශ 62 මීහරක් තැනින් තැනින් මතුවෙලා උම්බෑ ගානව.
    අඩුවට ෆෝන් දුන්නත් කෝල්ස්,ඩේටා වලට ගහන බදු අඩු කරන්නෙ නෑනෙ..කරුපයියට හොඳයි. :dull: