2017 ආරම්භයේ සිට සංශෝධනය වන බදු මෙන්න…

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මගියෙක් සඳහා අයකරන නැව් නැගීමේ, ගුවන් ගතවීමේ ගාස්තු ඩොලර් 50 දක්වා ඉහළට


    මොකක්ද බන් මේ
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    minissu wihin duk widinne me kaalakanni paksha dekatama maaruwen maaruwata chande deela
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මගියෙක් සඳහා අයකරන නැව් නැගීමේ, ගුවන් ගතවීමේ ගාස්තු ඩොලර් 50 දක්වා ඉහළට


    මොකක්ද බන් මේ

    ආගමන විගමන ගාස්තු (වරායෙන් හෝ ගුවන්තොටුපල ගාස්තු )

    ඔව්ව් එකතුවෙන්නේ ලන්කාවෙර්න් පිට රට යන උන්ගේ ගුවන් ප්‍රවෙෂ්පත්රවලට :dull:
    කොටින්ම ගේදොර උගස්කරලා රට රස්සාවල් කරන්න යන කම්කරුවා / ගුහසේවිකාවගේ ඉදන්
    :dull::angry::no::frown:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මරුසිරා;21089860 said:
    ආගමන විගමන ගාස්තු (වරායෙන් හෝ ගුවන්තොටුපල ගාස්තු )

    ඔව්ව් එකතුවෙන්නේ ලන්කාවෙර්න් පිට රට යන උන්ගේ ගුවන් ප්‍රවෙෂ්පත්රවලට :dull:
    කොටින්ම ගේදොර උගස්කරලා රට රස්සාවල් කරන්න යන කම්කරුවා / ගුහසේවිකාවගේ ඉදන්
    :dull::angry::no::frown:

    ethakota dan mama lankaawata awilla niwaduwata aye pita rata yanakota magenuth gannawada? meka Sri Lankan citizen lata witharada?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    TAX

    I am not going to justify these taxes. But, we Sri Lankans never pay our fair share of taxes according to taxation laws.
    Developed countries charged lots of tax, for example in Australia PAYG tax(income tax) can go as high as 49%, if you having an above average income.
    A litre of petrol (petrol is the single highest commodity in Australian household expenditure ) cost less than 50 cents to import/produce/transport, but sell well over $1.25 with all the taxes.

    In 1999 election John Howard (then prime minister, asking for a second term in office) said he will introduce a 10% GST if he elected as prime minister for the second time. Well, that means everything in Australia will be 10% more expensive after this GST. But people (including me) vote for him, and make him prime minister to get that 10% GST . (even we have to pay 10% more for everything, we will be gaining lots of other benefits as well)

    There are lots of countries in the world, where people who do not honestly pay their taxes, but expect governments to provide them with all the benefits. Recently Greece went in to a recession due to that very same reason.

    Governments should not tax their citizens unnecessarily. At the same time citizens should not avoid paying taxes using all the dirty tricks in the book.

    When Kosgama army camp exploded, how many businesses said they lost millions and millions due to that disaster?? But if they earning that much, how many businesses declare that income to the inland revenue and paid their taxes?? Only one business, according to my knowledge. None of the others could not prove their income (they may be exaggerating as well ) because they must be avoiding the tax.

    I know my comments may not be popular among vast majority, but if you want our country to be a developed country in the future (may not be in next few decades) we all have to share the burden.
     
    Last edited:

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    හරි .ඉන්ටෙර්නෙට් බිල ආයෙත් වැඩි වෙයි වගේ. නෙද්දකින්..:frown::frown:
     

    rusiyanuwa

    Active member
  • In 1999 election John Howard (then prime minister, asking for a second term in office) said he will introduce a 10% GST if he elected as prime minister for the second time. Well, that means everything in Australia will be 10% more expensive after this GST. But people (including me) vote for him, and make him prime minister to get that 10% GST . (even we have to pay 10% more for everything, we will be gaining lots of other benefits as well)

    If every cent of tax earned money goes to develop the country, people will happily pay their taxes. the actual picture of the country is far beyond you expect. Tax scheme in srilanka couldn't be compared with any other country in the world. You know, tax earned from you at your country goes to the development and public services of your country. But in srilanka, we pay our hard earned money to rob by the politicians. Nothing will be done in srilanka if the politician got nothing from the amount spend for. Large amount of tax earned money goes to luxurious life of the politicians (this happened and happens for decades now).

    මිනිස්සු බදු විදියට ගෙවන සල්ලි වලින් රජය රටේ සංවර්ධනයට යටිතල පහසුකම් නඟාසිටුවන්න වියදම් කරනවා නම් මිනිස්සු සතුටින් බදු ගෙවාවි. එ් වුනාට වෙන්නෙ මිනිස්සුන්ගෙන් ගන්න බදු අාදායම දේශපාලකයින්ගෙ සුඛවිහරණයට යොදාගන්න එකයි. එ්ක දැනට අවුරුදු ගානක් ලංකාවෙ සිද්ධ වුන දෙයක්.
    පිටරටවල බදු වැඩියි ලංකාවෙ බදු අඩුයි. රට සංවර්ධනය වෙන්නත් බදු අාදායම සංවර්ධිත රටවල වගේ තිබිය යුතුයි කියන අය දැන දැනත් නොදන්නවා වගේ ඉන්න දෙයක් තමයි එ් රටවල මිනිස්සු ගෙවන බදු මුදල් ඉතා සීමිත පිරිසක් සැප විඳින්න යොදා නොගෙන රට වෙනුවෙන් යොදන බවත් ලංකාවෙ සීමිත කොටසක් තමන්ගෙ සැප වෙනුවෙන් රටේ අාදායම යොදාගන්නවා හැරෙන්නට රට වෙනුවෙන් යමක් නොවන බවත්. එ් නිසයි දෙවන ලෝක යුද්දෙ කාලෙ එංගලන්තෙටත් අාධාර දීපු ලංකාව අද වෙද්දි , එ් කාලෙ ලංකාවට වඩා පහළ අාර්ථික මට්ටම් වල හිටපු ජපානෙ වගේ රටවලටත් ණය වෙලා තියෙන්නෙ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;21085472 said:
    බදු ගෙවමු දුප්පස්ත් ඇමතියන්ට හෙලිකොප්ටර් අරන් දෙමු :dull:

    බදු ගෙවමු දුප්පස්ත් ඇමතියන්ට හෙලිකොප්ටර් අරන් දෙමු :dull:
     
    • Like
    Reactions: sudu23

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    සියලුම ජංගම දුරකතන ක්‍රියාකාරුවන් හට ත්‍රී-ජී. ආවරණ සැපයීම උදෙසා යටිතල පහසුකම් වර්ධනයට මාස 6ක කාලයක්. එසේ නොකළ හොත් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 100 බැගින් වූ දඩ මුදලක්

    මෝටර් රථ රියැදුරන්ට දඩ මුදල් ජංගම දුරකතනය මගින් ගෙවීමට ක්‍රමයක්.
    :) :)
     
    • Like
    Reactions: sudu23