2017 බාර් වහන දවස්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සතියේ දවස්වල මත්පැන් බීම තහනං එදාට ෆැන්ටා හරි කොකාකෝලා හරි බීල කලින් ගෙදර පලයල්ලා. එදාට බීල අහුවුනොත් දඩේ ඩබල් :yes: බොලාල බීල පාරේ යන්න ගියාම බස් එකක යන්නත් නෑ, බීල වාහන එලවල පාරේ යන්නත් නෑ, ගෙවල්වල ගෑනුන්ට රෑ මැදියම වෙනකන් ඇහැරන් ඉන්න ඕනේ බොලාල එනකන්, ළමයින්ට කනක් ඇහෙන්නත් නෑ. :angry: සති අන්තේයි නිවාඩු දවස්වලයි ඕනේ විදිහකට නිවාඩු පාඩුවේ කන පැලෙන්න බොන එකයි ඇත්තේ.

උඹත් වරෙන්කො මම පොලිසියට වැලේරියන් බැටන් පොලු දීල තියන්නං :angry:

බොනව කියල සතියෙ දවස් වල කරටි කැඩෙන්න බොන්නෑනෙ :angry: :angry:
පාරෙ යන්න බැරි වෙන්න බොන උන්ව අල්ලපං ඒකට අවුලක් නෑ ඒ වුනාට ගානට බොන එකෙක්ට ගානට බොන්න නිදහස තියෙන්න ඕනෙ :angry: :angry:
මේක හරියට පිහියෙන් ඇනල මිනී මරණව කියල පාං කපන්න තියෙන පිහියත් තහනං කරනව වගේ විකාරයක් :sorry: :sorry:
මිනිස්සුන්ට ගෑණු ලමයි හිටියට ඒ අයගෙන් ටික වෙලාවකට හරි වෙන් වෙලා මිනිස්සුත් එක්ක ටික කාලයක් ගත කරන්න ඕනෙ බං එහෙම කරන්න අවස්ථාව නොලැබෙන නිසා තමා ඕනෙවට වඩා stress එක වැඩි වෙලා තියෙන්නෙ :( :(
හරි නං බාර් වලම පොඩි ගානකට පැයක් දෙකක් ඉඳල කට්ටියත් එක්ක බීල යන්න මේස දාල ඉඩ හදල දෙන්න ඕනෙ ගෙදර ඇවිත් ගෑණුන්ට ලමයින්ට ගහන බනින ගෘහස්ථ ප්‍රචන්ඩත්වෙ ගොඩක් දුරට අඩු කරගත්තෑකි එහෙම නිදහස දුන්න නං :yes: :yes:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕව හරියන්නේ නෑ මම ආණ්ඩු කරන්නෙ මට ඕනේ හැටියට උඹට ඉන්න බැරිනං පලයන් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට. හුරතල් කර කර උඹලව හදන්න බෑ. :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වරෙන්කො ෆ්ලැට් කරන්න, උපන්දා ඉඳන් බීපු අම්මගේ කිරියි බාර් වලින් බීපු එවයි ඔක්කොම මතක්වෙන්න දෙනව පොලිසිය දාල හිටු කියල :D

    පොලිසියයි, හමුදාවයි ඔක්කොම එකතු කරගෙන තමයි උඹැට ගහන්නෙ... මොකද ඒව වල ඉන්නෙ කරටි කඩෙන්න ගහන උන්... උන්ට බොන්න නැති උනාම හිතපන් කොහොම වෙයිද කියල..:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලිසියයි, හමුදාවයි ඔක්කොම එකතු කරගෙන තමයි උඹැට ගහන්නෙ... මොකද ඒව වල ඉන්නෙ කරටි කඩෙන්න ගහන උන්... උන්ට බොන්න නැති උනාම හිතපන් කොහොම වෙයිද කියල..:P
    උන්ට ගහන්න උන්ගේ ගෙවල්වල ඉන්න බීමට විරුද්ද ගෑනු ටික ගෙන්නනව. :yes: ඔය මොකා උනත් ගෙදර ගෑනිට බයයි :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සතියේ දවස්වල මත්පැන් බීම තහනං එදාට ෆැන්ටා හරි කොකාකෝලා හරි බීල කලින් ගෙදර පලයල්ලා. එදාට බීල අහුවුනොත් දඩේ ඩබල් :yes: බොලාල බීල පාරේ යන්න ගියාම බස් එකක යන්නත් නෑ, බීල වාහන එලවල පාරේ යන්නත් නෑ, ගෙවල්වල ගෑනුන්ට රෑ මැදියම වෙනකන් ඇහැරන් ඉන්න ඕනේ බොලාල එනකන්, ළමයින්ට කනක් ඇහෙන්නත් නෑ. :angry: සති අන්තේයි නිවාඩු දවස්වලයි ඕනේ විදිහකට නිවාඩු පාඩුවේ කන පැලෙන්න බොන එකයි ඇත්තේ.

    උඹත් වරෙන්කො මම පොලිසියට වැලේරියන් බැටන් පොලු දීල තියන්නං :angry:

    ආණ්ඩුව සුමානෙන් ගෙදර යවනවා. :angry::angry::angry: